Chapter 25

581 119 36
                                    

එයා මට එහෙම කියලා නලලට කිස් එකක් දීලා කිචන් එකට ගියා....

මං තව සුට්ටක් නිදා ගත්තෙ ඊයෙ වැඩ කරලම මට හරි මහන්සි නිසයි....

මං ටිකකින් නැගිට්ටා...නැගිටලා ඇස් අරිද්දි යීබො මගේ ඉස්සරහට වෙලා හිටගෙන ඉන්නවා...

යීබො...මොකද හොල්මනක් වගේ හිටගෙන ඉන්නෙ....

ශාන්...ඇත්තටම මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න ඕන....

මොකක්ද...

මං බය වෙලා ඇහුවා...

ඇත්තටම....මං යැන්ග් සීට.....

ඔව්...මොකක්ද ..

මං එයාට කැමතී....

මොනවා...

ඔව්...මං කැමතී එයාව මැරි කරන්න...කොහොමත් අපි දෙන්නා අතර කොයි වෙලාවෙත් රණ්ඩුනෙ....ඉතින් මං හිතුවා අපි ඩිවෝර්ස් උනොත් හොඳයි කියලා....ඒක අපි දෙන්නටම හොඳ වෙයි....

එයා එහෙම කියලා මගේ දිහාවට ඩිවෝර්ස් පේපර්ස් දික් කරා....

ඔයා කොහොමද එහෙම හිතුවෙ...කියන්න...ඔයාට බෑ මගෙන් වෙන් වෙන්න...ඔයාම තමා මැරි කරමු කිව්වෙ...ඇයි..ඇයි..කියන්න මට මෙහෙම කරන්නෙ....ආ...

මං කෑ ගහලා එහෙම කියලා අඬන ගමන් ඒ පේපර්ස් කීතු කීතු වලට ඉරලා දැම්මා...

යීබො මං ඔයාට ආදරෙයි ඇයි ඔයාට ඒක තේරෙන්නෙ නැද්ද....

කියන්න....ඈ...

ශාන්...ශාන්...නැගිටින්න...ඇයි ඔයා අඬන්නෙ.....

යීබො මාව එහෙම කියලා හොලවලා ඇහැරුවෙ ඒ හීනෙ නිසා මං හොඳටම අඬලා තිබ්බ නිසා...

මං වගේම ඔයාලාත් බය උනා නේද...ඒක හීනයක්...ඇති යන්තම්...මට යාන්තමට ලේ ටිකක් ඉනුවා....තව ඩිංගෙන් හාර්ටටැක් එනවා.....

යීබො මාව ඇහැරුවම මං එයාව තදින් බදා ගත්තා....බදාගෙන එයාගේ උරහිස හපාගෙන ඇඬුවා....

බදාගෙන එයාගේ උරහිස හපාගෙන ඇඬුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now