Chapter 30

562 112 21
                                    

අපි ඊටපස්සෙ වැඩි වෙලා ඉන්නෙ නැතුව ශොපින් කරලා ගෙදර ගියෙ චූටික්කාට බඩිගිනි වෙයි කියලා හිතලා....

දවස් දෙකකට පසු....

ශාන්...ශාන්....

මං සූටික්කාට කිරි පොව පොව ඉද්දි යීබො හෙන සතුටින් මං දිහාවට දුවගෙන ආවා...

ඇයි මොකක්ද උනේ...

මං එහෙම ඇහුවෙ යීබොගෙ හිනාව දැකලා...

සූට සිහිය ඇවිත්....

ඇත්තටම...

ඒකටනම් මාව නැගිට්ට වුනා...

ඔව්...එයා තව දවස් දෙකකින් එනවා කිව්වා මෙහෙට.....

ඒක හොඳයි...තාම එයාට හොඳ මදි....

හ්ම්...ඉතින් මෙයා මොකද කියන්නෙ....

යීබො එහෙම කියලා සූටික්කාගේ අතින් අල්ලන් එහෙට මෙහෙට කරා....

මෙයාට මොකක්ද අපි දාන නම...ඒකවත් අපි හිතුවෙ නෑනෙ....

ම්ම්..යීබො..අපි මෙයාට දාමු...ජුන්ජේ කියලා...

ම්ම්ම්...එහෙනම් වන්ග් ජුන්ජේ...

අන්න හරි...ඒක හොඳයි....

මං එහෙම කියලා හිනාවක් දැම්මා...

ශාන් මං එහෙනම් ඔෆිස් එකට යනවා...

හරි...මං පුලුවන් උනොත් එන්නම් දවල්ට...

හරි...පරිස්සමෙන් ඉන්න දෙන්නම...

යීබො එහෙම කියලා මගේ නලලට කිස් එකක් දීලා යන්න ගියා....

දවල් වෙලා මම යීබොට කෑමත් හදන් ජුන්ජේව අම්මාට බලා ගන්න දීලා කම්පැණියට ගියා...

මං යීබොගෙ ඔෆිස් එකට යන්න හදද්දි එතන හිටපු ඇසිස්ටන් මාව නැවැත්තුවා...

ඇයි..මොකද උනේ....

සර්...යීබො සර් ඇතුළෙ වැදගත් වැඩක්...කවුරු ආවත් ඩිස්ටර්බ් කරන්න එපා කිව්වා.....

ම්ම්..හරි මං මෙතනින් එන්නම්...

හරි මං මෙතනින් එන්නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now