Chapter 08

624 131 23
                                    

හොඳම එක මම ගෙදර යද්දි.....

යීබො අපේ ගෙදර සෝෆා එක උඩ ඉඳගෙන තේ එකක් බොන ගමන් අපේ අම්මා එක්ක ලොකු කතාවක්....මං ගැස්සිලා ගියේ පුදුමෙන්...

යීබො...

මට නිකම්ම කියවුනා...

ඔය ආවෙ හතර වටේ රෝන්දෙ ගහලා...බලනවා කීයටද ගියෙ කියලා එද්දි කීයද වෙලාව....බලන්න පුතේ ඕකා ඔහොම්මමයි....ගෙදරින් එලියට ගියොත් ඉවරයි...ගමම මට බනින්න එනවා....එහා ගෙදර කෙල්ලට විසිල් ගහනවා....ඉස්සරහට කෙල්ලෙක් ආවොත් ඇස් ගහනවා...ආයෙ පැත්තට හිනා වෙනවා....නම්බර් දෙනවා....ඕවා කරනවා කියලා තමා කට්ටිය මට කියන්නෙ.....

අම්මා මගේ කාඩ් එක කඩලා කුඩු පට්ටම් කරලා දැම්මෙ කිසි අනුකම්පාවක් මා ගැන නැති තරමට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අම්මා මගේ කාඩ් එක කඩලා කුඩු පට්ටම් කරලා දැම්මෙ කිසි අනුකම්පාවක් මා ගැන නැති තරමට.....මට වලක් හාරන් එතන වැලලෙන්න හිතුනා....😵‍💫😵‍💫

මං යීබො දිහා හීන් දෑසෙන් බලද්දි එයා සෝෆා එකෙන් නැගිටලා මං දිහාවට ආවෙ අකුණක් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං යීබො දිහා හීන් දෑසෙන් බලද්දි එයා සෝෆා එකෙන් නැගිටලා මං දිහාවට ආවෙ අකුණක් වගේ....

මං යීබො දිහා හීන් දෑසෙන් බලද්දි එයා සෝෆා එකෙන් නැගිටලා මං දිහාවට ආවෙ අකුණක් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now