Chapter 18

544 110 23
                                    

මං එවලෙ එහෙම හිතන්න ගද්දි යීබො බාත් රූම් එකේ දොරත් ඇරගෙන එලියට ආවා.....

යීබො.....

කියන්න....

එයා සංසුන් වෙලානෙ...එකපාරටම මොකද උනේ.....

මුකුත් නැහැ....

මං එහෙම කියලා අහන්න ගිය දේ ඇහුවෙ නෑ....

ඔයා නිදා ගන්න...මං පල්ලෙහාට ගිහින් එන්නම්....

එයා එහෙම කිය කිය ටවල් එකෙන් ඔලුව පිහදදා ගියා...

එයාගේ මූණට වැටිලා තියන තෙත කොන්ඩ කෑලිත් එක්ක එයා හරිම හැන්ඩ්සම් බවට පෙනුණා.....අල්ලලා කිස් එකක් දෙන්න හිතුනා....

දොර ලොක් වෙලා නේද....ශාන් කෝ යතුර....ඔයා මොකද දොර ලොක් කරගෙන......

මේහ්....මේ....යතුර එලියට ගියා...

ඈ...ගියා....

නෑ ඇත්තටම...මං ඔයාට බය වෙලා ඇතුළෙන් ලොක් කරලා යතුර විසික් කරා එළියට......

මං එහෙම කියද්දි එයා හුස්ම උඩට ඇදලා ලොකූ හුස්මක් ගත්තා.....

සොරි...මං හිතලා කරේ නෑ.....

මං එහෙම කිව්වෙ එයාට ආපහු තරහා යයි කියලා හිතලා....

එයා එයාගේ බොඩිගාර්ඩ්ලාට යතුර හොයන් එන්න කියලා කොහොම හරි පැය බාගෙකට විතර පස්සෙ කාමරේ දොර ඇර ගත්තා....

එයා මට මුකුත් ම නොකියා පල්ලෙහාට ගියා.....

එයා ගියාට පස්සෙ මං එයා එනකම්ම කොහොමහරි ඇහැරන් හිටියා.....

පැය දෙකකට විතර පස්සෙ යීබො හිමීට දොර ඇරන් එනවා ඇහුනා...

මං ටග්ගාලා ඇස් දෙක පියා ගෙන නිදි වගේ හිටියා...

එයා ටික වෙලාවක් ඇදේ දිග ඇරිලා හිටියා....

එයා ටික වෙලාවක් ඇදේ දිග ඇරිලා හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now