Chapter 11

565 119 10
                                    

එයා මා දිහාවට එනවා.....අනේ...බේරගන්න.....දෙවියනේ....

මං හිතෙන් කිව්වා....

එන්න එපා...ගහනවා....

මට ගහනවද.....

අනේ.. යීබො ඔයා මාව බය කරනවා.....

ඇයි ඔයා මට බය වෙන්නෙ....

ඔයා ඔහොම බලලා මං ළඟට එද්දි මට බයයි......

මං එහෙම කිව්වම එයාගේ මූණ එකපාරටම වෙනස් උනා....

මං එයාගෙන් ඇහුවා ෆිල්ම් එකක් බලමුද කියලා....

එයා හා කිව්වා....

මං බින් මට දුන්න පෙන් ඩ්‍රයිව් එක ටීවි එකට ගහලා ඇඳට ගිහින් යීබොගෙ එහා පැත්තෙන් ඉඳගෙන කතාව බලන්න පටන් ගත්තෙ.....ඒක දැම්මාට පස්සෙයි දන්නෙ ඒ මඟුලෙ තිබ්බ කතාව Bl කතාවක් කියලා...

ඒක දැම්මාට පස්සෙයි දන්නෙ ඒ මඟුලෙ තිබ්බ කතාව Bl කතාවක් කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බිනයා මොනාද මේකට දාලා තියෙන්නෙ.....පොල් බූරුවා....බලුබල්ලා...

මං හිතෙන් බනින්න ගත්තා...

යීබො ආසාවෙන් කතාව බලනවා...මට වහන්නත් බෑ ටීවි එක ඒ හින්දා මාත් බලන් හිටියා....

කතාව මැද වෙද්දි ඒකෙ කිස් සීන් වැඩි උනා....

ඒ හැමවෙලේම යීබො මං දිහා බැලුවා....

මට කර ගන්න දෙයක් නැතුව ඒක වහන්න රිමෝට් එක හොයද්දි යීබො ඒක හංගලා....මට වහ කන්න හිතුනා...මොනා උනත් එයා හිතන්නෙ මං ඕක දා ගත්තා කියලනේ.....

ඊළඟට කතාවෙ ගියෙ ප්‍රධාන කපල් එකේ ඇහැම් කෑල්ලක්....😮‍💨😮‍💨මං ක්ෂනයෙන් නැගිටලා ගිහින් ටීවි එකේ ප්ලග් ටික ගලවලා අතට ගත්තා.....මට ඒක නිකම්ම කෙරුණා.......

ශාන්....

යීබොගෙ කටහඬට පවා මං බය උනා....ඒ ඇයි කියලා මටත් හිතා ගන්න බෑ.....

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now