Chapter 10

589 129 26
                                    

මං හා කියලා එයා බාම් ගාන කම් හිටියා ඉතින්.....

ඊටපස්සෙ අපි දෙන්නම පල්ලෙහාට ගියෙ කන්න....

පල්ලෙහාට යද්දි හෙන ලොකු මේසෙක කෑම ගොඩාක් තිබ්බා...නිකන් පාර්ටි එකක් වගේ....

යීබොගෙ අම්මා අපි ඉස්සරහට ඇවිත් මං දිහා බලලා මගේ අත් දෙකෙන් අල්ල ගද්දි මට නිකම් මොකක්ද උනා...මං හිතුවෙ එයා ටිකක් නපුරු කෙනෙක් කියලා......

වන්ග් සින් ශින්
අවුරුදු 55

යීබොගෙ අම්මා.....

ඔයාට මම මගේ අම්මාව පෙන්නුවෙ නෑනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔයාට මම මගේ අම්මාව පෙන්නුවෙ නෑනේ....

ශියාඕ සූ ලින්

අවුරුදු 54

ඊටපස්සෙ එයා මාව එක්කන් ගිහින් සෝෆා එකෙන් ඉන්දලා මගේ විස්තර ඇහුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඊටපස්සෙ එයා මාව එක්කන් ගිහින් සෝෆා එකෙන් ඉන්දලා මගේ විස්තර ඇහුවා...

මං ඉතින් කිව්ව සේරම....එයා මං දිහා ආදරෙන් බැලුවා....

රෑ වෙලා....

මං හැදුවෙ යීබොගෙ කාමරේ තියන සෝෆා එකේ නිදා ගන්න.....

මං වතුර ටිකක් බීලා එන්න පල්ලෙහාට ගියා...ඒ එනකොට යීබො එයාගේ කාමරේ දොර ඉස්සරහට වෙලා මං එන දිහා බලන් ඉන්නවා.....

මං එතනට ගිහාම එයා මාව බදා ගත්තා...මං දැගලුවා එයාගෙන් එහාට වෙන්න...එතකොට එයා මගේ කන ළඟට ඇවිත්...

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now