Chapter 22

562 113 14
                                    

මං එහෙම කියලා හිනා උනේ යීබොගෙ මූණටත් හිනාවක් ගේන්න....

ශාන්.....

එයා එහෙම කියලා මං දිහා බැලුවා...

හරි හරි විහිලුවක් නේ කරේ....කෝ එන්න අපි ඇතුළට යමු......

මං එහෙම කියලා යීබොවත් එක්කගෙන ඇතුළට ගියා....

ඩොක්ටර් එයාට සේලයින් දීලා...

ශාන්...මට පොඩ්ඩක් ඔයත් එක්ක තනියම කතා කරන්න පුලුවන් ද....

හරි ඩොක්ටර් මං එන්නම්....

ඩොක්ටර් ගියාට පස්සෙ මම යීබොගෙ කොට්ටෙ හදලා..

යීබො මං ඔයාට බෙහෙත් ටිකයි කන්න දේකුත් අරන් ඉක්මනින් එන්නම්...

ඔයා ඉක්මනින් එනවා නේද....

අර දරුණු මනුස්සයා දැන් නිකන් පොඩි එකෙක් වගේ....

මං එහෙම හිතලා එයාට ඉක්මනින් එන්නම් කියලා ඩොක්ටර් හම්බවෙන්න ගියා....

Excuse me....මං එන්නද ඇතුළට...

එන්න...එන්න ශාන් මං ඔයා එනකම් හිටියෙ....

මං ඇතුළට ගියා....

ශාන්....සාමාන්‍යයෙන් යීබොට මෙහෙම උනේ එයාගේ නංගි සියදිවි හානි කර ගන්න ගිය දවසෙ ඉඳන්....මොකද එයා එයාගේ නංගිට හුඟක් ආදරේ කෙනෙක් කියලා ඔයා දන්නවනෙ.....

ඒක නෙවෙයි ශාන්....ඇත්තටම අද මොකක්ද උනේ....

මං මොනා කියන්නද ඩොක්ටර්ට...යීබො මගේ ෂර්ට් එකෙන් බොත්තම් ගැලෙව්වා...මං එයාට බැන්නා...එයා මට ගැහුවා...ඕවා කියන්න බෑනෙ....

මං එහෙම හිතලා මෙහෙම කිව්වා...

ඇත්තටම පොඩ්ඩක් මට තරහා ගිහින් මං වීදුරු කට්ටකින් අත කපා ගන්නවා කිව්වා....ඒකද දන්නෙ නැහැ.....

ඒකද දන්නෙ නැහැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now