Chapter 26

563 116 35
                                    

අපි ලිෆ්ට් එකෙන් එලියට ආවෙ අනිත් අයට මූණ දෙන්නෙ කොහොමද කියලා ලැජ්ජාවෙන්....මැරි කරලා හිටියත් ලැජ්ජයිනේ බන්....

මේ...මුලින්ම ඊයෙ බය උන අය පිළිබඳ බලවත් ශෝකය....😂😂🙏

අද කොටස

අපි දෙන්නම ඉක්මනට යීබොගෙ ඔෆිස් එක ඇතුළට ගියා....

ශාන්..ඔයා මෙතන තිබ්බ ෆයිල් සේරගෙම වැඩ ඉවර කරාද....

ඔව්...මං හිතුවා ඔයට උදව්වක් කරන්න...ඇයි මං වැරැද්දක් කරාද...

නැහැ...නැහැ...මෙහෙ එන්න මගේ බේබි බෝයි....

එයා මාව ඇදලා එයා ළඟට අරන් පිටිපස්සෙන්  බදා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා මාව ඇදලා එයා ළඟට අරන් පිටිපස්සෙන්  බදා ගත්තා...

ඔයාව දැක්කම මට තියන මහන්සිය ඉබේම නැති වෙලා යනවා...ඒක මහ මැජික් එකක් වගේ....

එයා එහෙම කියද්දි මට මාරම සතුටක් දැනුනා.....

යීබො....ඔයා තරහා ගන්නෙ නැත්තම් මං දෙයක් අහන්නද ඔයාගෙන්....

හ්ම්ම්..අහන්න....

ජීසු දන්න ඩොක්ටර් කෙනෙක් ඉන්නවා...එයා ගොඩක් දක්ෂයිලු....අපිට බැයිද එයාට කියලා සූව සනීප කර ගන්න....

එයා මාව එහාට කරා...

යන්න වැඩ ටික කරන්න....

ඒත් යීබො....

මං දැන් යන්න කියලනෙ කිව්වෙ....

හ්ම්...

මං කරබාගෙන එතනින් ගිහින් වැඩ කරන්න ගත්තා.....

ඇයි එයා මං කියන දේ අහන්නෙ නැත්තෙ....කියන කට හොඳා ගලේ උලා ගන්නවා....

මං එහෙම කල්පනා කර කර ඉද්දිම දොර ඇරගෙන යැන්ග් සී ඔෆිස් එක ඇතුළට ආවා....

යීබො...ඔයා හරිම හොඳ නැහැ...ඊයෙ මට කරපු වැඩේ නම්....

එයා එහෙම කියාගෙන ඇතුළට ඇවිත් මාව දැකලා...

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now