Author's Note ✨️❤

475 65 13
                                    

ඔන්න ඉතින් කතාවෙ අන්තිම චැපිය තමයි ඊළඟට දෙන්න තියෙන්නෙ.....

✨️ඔයාලා මොනාද කතාව ගැන හිතන්නෙ.....

ඇත්තටම ගොඩාක් ස්තූති වෙන්න ඕන මගේ කතා කියවලා වෝට් කරන මගේ හිතවත් රීඩර්ස්ලාට....ඔයාලට ගොඩාක් ආදරෙයි ඉතින්....

මේක ඉවර උනාට පස්සෙ ඉතින් වෙන කතා ටිකක් තියනවා දෙන්න.....තව ඔන්ගොයින් යන ඒවත් කම්ප්ලීට් කරන්න එපැයි.....🥺🥺ඒවත් කියන්න ඉතින්...😁😁

අදම ඕනෙත අන්තිම චැපිය....හෙට දෙම්නද....😁😁

අන්තිම කොටසින් හම්බවෙමු ❤️

arouza

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now