Chapter 27

556 114 32
                                    

මගේ මසුරන් කට නිසා මගේ ලැජ්ජාව නැති වෙලා ගියා...ආය ඉතින් ටික දවසක් යනකම් මං යීබොට මූණ දෙන්නෙ කොහොමද...අර කල හොඳ පස්සෙන් එනවා කියන්නෙ...අන්න එහෙම එකක් අනිත් පැත්තට ආවෙ මට...

මං ඔෆිස් යන්න ඇඳගෙන පල්ලෙහාට ගියා....

ශාන්..ඔයා අද ගෙදර ඉන්න...තාම ඔයාට හොඳටම හොඳ නෑනෙ...

මට මං ගැන බලා ගන්න පුලුවන්....

මං එහෙම කියලා බින් එක්ක ඔෆිස් එකට යන්න පිටත් වුනේ කෑමත් නොකාමයි....

බින්...ඊයෙ මාව ගෙදරට ගෙනල්ලා දැම්මාට තැන්ක්‍යූ....

හරි ශාන් ඕක මොකක්ද....මේ ඒක නෙවේ ඔයා අර නම්බරේ දුන්න කෙල්ල...

ඈහ්...වාහනේ නවත්තන්න...පොඩ්ඩක්.....

මං එහෙම කිව්වෙ ශොක් වෙච්ච නිසා....

ඇයි ශාන්...

මං කාටද නම්බර් එක දුන්නෙ....

ක්‍රිශී කියලා කෙල්ලෙක්ට....

මොන ශී...සිරාවටම...යීබො මේ ගැන දන්නවද දන්නෙ නෑ නේද....

ඒක නම් දන්නෙ නැහැ.....

මං ලොකූ හුස්මක් අරන් කල්පනා කරන්න ගද්දිම මට මැසේජ් එකක් ආවා....

හායි...මාව හම්බවෙන්න අද දවල් 2ට ඔෆිස් එක ළඟ තියන කැෆේ එකට එන්න.....මට වැදගත් දෙයක් කියන්න තියනවා....

ම්ම්...කවුද මේ.....සූ ගැන දන්න කෙනෙක්වත්ද...කමක් නෑ..ගිහින්ම බලනවා.....

මං එහෙම හිතලා දවල් දෙකට යීබොට හොරෙන් කැෆේ එකට ගියා...මං යද්දි කෙල්ලෙක්ට කොල්ලො වගයක් විහිලු කරනවා...මාත් ඉතින් රාජ කුමාරයා වගේ එතනට ගිහින් උන්ට දෙක තුනක් ඇනලා පැන්නුවා.....ඒ කෙල්ල මං දිහාවට ආවා...

තැන්ක්‍යූ ශාන්....

ඔයා මාව දන්නවද....

ඔව්....මං තමයි ඔයාට මැසේජ් එකක් දැම්මෙ....

ආහ්...එන්න ඉඳගෙනම කතා කරමු.....

මං එහෙම කියලා දෙන්නටම ෆෘට් ජූස් ඕඩර් කරා....

ඇත්තටම ශාන් ඔයා මං හිතුවට වඩා ගොඩක් වෙනස්...මං හිතුවෙ නෑ ඔයා එච්චර හොඳ කෙනෙක් කියලා...ඔයා තමයි එකම පිරිමියා මාව බේරගන්න ආපු....

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now