Chapter 03

870 163 37
                                    

ඊටපස්සෙ අපි දෙන්නම යුනි එකට එකටමයි ගියෙ....

මං වෙනදා වගේම ලෙක්චර් එකට යද්දි කෙල්ලෙක් ඇවිත් මගේ ඇඟේ හැප්පුනා...ඇත්තටම මං නිසයි ඒක උනේ..මං වෙන කල්පනාවක හිටියෙ....

සොරි...

මං එහෙම කියලා එයාගේ බඩු ටික ඇහිදලා අතට දුන්නා...මට ඒ කෙල්ලගෙ මූණ දිහාවත් බලන්න සිහියක් තිබ්බෙ නෑ..

ශාන්...

යුනි එකේ මගේ නම දන්න කෙනෙක්...මං ඉක්මනින් ඔලුව උස්සලා බැලුවා...

ඔයා මාව දන්නවද....

දන්නවද කියලා අහන්නෙ...ඔයාට මාව මතක නැද්ද...මං ජීසු...

ආහ්...ඔයා..ඔයා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා නේද...

ඔව් ශාන්...ඒත් මං එහෙ ඉන්න කැමති නැති නිසා ආවෙ...

ආහ්...ඔයාලා දන්නෙ නෑනෙ ජීසුව...ඉන්න මං කියන්නම්...එයා තමයි මගේ පොඩි කාලෙ ඒ කියන්නෙ මොන්ටිසෝරි යන කාලෙ ඉඳන් යාලුවා....එයා තරම් හොඳ කෙල්ලෙක් මං දැකලම...හරිම අහිංසකයි...පරිත්‍යගශීලී කරුණාවන්ත චරිතයක්....

පරිත්‍යගශීලී කරුණාවන්ත චරිතයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim Jisoo

අවුරුදු 24

මං දිගටම එයත් එක්ක කතා කරන ගමන් එයාගෙ එහා පැත්තෙන් ඉඳ ගත්තා....

ඒත් එක්කම මං පිටිපස්සට හැරෙද්දි දැක්කෙ ලෙක්චර් රූම් එකේ දොර ළඟ මං දිහා දත් මිටි කාගෙන බලන් ඉන්න යීබොව....

අම්මෝ..එයාගේ බැල්ම හරිම භයංකරයි...

මං ඉක්මනින් නැගිටිද්දිම එයා එතනින් ගස්සගෙන යන්න ගියා....

මාත් ලෙක්චර් එක පටන් ගත්ත නිසා එයාව බලන්න ගියෙ නෑ....

මං ලෙක්චර් ඉවර වෙලා කෙලින්ම ගියෙ පාර්ට්ටයිම් ජොබ් එකක් හොයා ගන්න...මොකද හැමතිස්සෙම අම්මාට වද දෙන්න බෑනෙ....

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now