Chapter 21 (Bonus)

580 118 19
                                    

මං ඒත් එක්කම පඩිපෙළ දිගේ උඩට දුවලා ගිහින් කාමරේ දොර වහගත්තා.....

ඇයි යීබො මට ගැහුවෙ...මං ඉතින් මට බැන්න නිසානේ අරහෙම කිව්වෙ...මට නම් දැන් ජීවත් වෙලත් ඇති වෙනවා....මං යනවා අම්මා ළඟට...

මං එහෙම හිතලා කොට්ටෙත් හපන් අඬන්න ගත්තා...

මට බෑ මෙහෙම අඬන්න ටික කාලයක් අම්මා ළඟට වෙලා ඉන්නවා....එතකොටවත් මගේ අඩුව දැනෙයිනෙ....

මං එහෙම හිතලා මගේ ඇඳුම් ටිකත් අරන් යන්න ලැහැස්ති උනා....

පල්ලෙහාට යද්දි අර දෙන්නා කෙහෙහරි ගිහින්...මං ගිහින් දොර අරිද්දිම යීබොගෙ උගුඩුවො රෑන ඉන්නවා.....

සර් කොහෙද යන්නෙ..

මං මේ මාළු බාන්න යනවා...එනවද..ඇයි යකෝ...මේක මොන මඟුලක් ද..එපා වෙනවා...පොලිස් බල්ලො වගේ..රෙද්ද.....

මං එවුන්ට එහෙම කියලා යන්න හදද්දිම යීබො කාර් එකේ ඇවිත් එතන නැවැත්තුවා...

හප්පා....යකා ආවා...චූ යන්න වගේ එනවා එයාගේ මූණ දකිද්දි.....එයා කාර් එකෙන් බැහැලා එනවා...

එයා කාර් එකෙන් බැහැලා එනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොහෙද යන්න හදන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොහෙද යන්න හදන්නෙ....

මං යනවා අම්මාව බලන්න...

සූට් කේස් එකත් අරන්....

ඔව්...

දැන් කවුද ඔයාට යන්න කිව්වෙ මිස්ටර් ශාන්...

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now