Chapter 28

607 112 66
                                    

ශාන්...මං දන්නවා යැන්ග් සී ගැන සේරම.....

මොනවද ඔයා දන්නෙ....

මාත් ඒ දේවල් මේ ළඟදි දැන ගත්තෙ....

මොනාද...

යැන්ග් සී කියන්නෙ හොඳ කෙනෙක් නෙවේ තමයි...එයා සූට වෙච්ච දේට සම්බන්ධයි කියලා මං දැන ගත්තා....තව හැම තැනම එයා දාපු මිනිස්සු ඉන්නෙ...ඒ හින්දා තමයි මං ඔයාගේ පැත්ත නොගත්තෙ එදා ඔෆිස් එකේදි...අනික මං ඔයා කිව්ව ඩොක්ටර්ට කියලා එදාම සූගේ ට්‍රීට්මන්ට්ස් පටන් ගත්තා....මං මේ දේවල් ගැන ඔයාට කිව්වෙ නැත්තෙ එයා ඔයාටත් මොකක් හරි කරදරයක් කරයි කියලා...මං මේ සේරම කිව්වෙ මං අද සූව කොරියාවට පිටත් කරා....

ඔයා දැන ගෙන හිටියද...

හ්ම්...

මං මෙච්චර කල් හිතන් හිටියෙ ඔයා මට ආදරේ නෑ කියලා...එතකොට ඔයාගේ ලෙඩේ...

ඒක දැන් හොඳයි....ඒත් තාම කවුරුත් දන්නෙ නෑ....රහසක් විදිහට තියා ගමු...ඒක අපිට හොඳයි...

හරි...

අනික...යැන්ග් සී ඉද්දි මං කියන දේවල් ගැන වැඩිය හිතන්නත් එපා හරිද..

හරි....

මං එයාව බදාගෙනම හිටියෙ මට ගොඩාක් සතුටු නිසා....

මං එයාව බදාගෙනම හිටියෙ මට ගොඩාක් සතුටු නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හරි දැන් ගිහින් වොශ් එකක් දා ගන්න...මං අද ඔයාව ඩිනර් වලට එලියට එක්කන් යනවා...

ඇත්තටම...

හ්ම්ම්...ඒ විතරක් නෙවේ....අපි බීච් එකටත් යමු...රෑ වෙනකම් ඉඳලා එන්න...

අනේ..ඔයා තමයි හොඳම හබී...

හරි හරි...ඇති බටර් ගෑවා...යන්න වොශ් දාන්න...මාත් එන්නද....

එපා එපා මං යන්නම්...

මං එහෙම කියලා යද්දි යීබො කොලොප්පමට මට හිනා උනා....

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now