Chapter 32 (End)

1K 130 89
                                    

මං ඇහැරිලා බලද්දි සුනාමියට පස්සෙ ආයෙමත් නිහඬ බවක් ඇවිත් තිබ්බා....

මං හිටියෙ හොස්පිට්ල් එකේ....මගේ ඔලුවත් බැන්ඩේජ් කරලා තිබ්බෙ....

යීබො මගේ එයා පැත්තෙන් ඔලුව තියාගෙන හොඳටම නිදි....

මං එයා දිහා බලන් හිටියෙ හුඟකාලෙකට පස්සෙ එයා දිහා බලනවා වගේ....

එයා හිමීට එයාගේ ඇස් උස්සලා මං දිහා බැලුවා...

එයා හිමීට එයාගේ ඇස් උස්සලා මං දිහා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔයා නැගිට්ටද මැණික.....

හ්ම්....කෝ ජුන්ජේ...

එයා අම්මා ළඟ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා අම්මා ළඟ.....

එදා මොකද උනේ....මට මුකුත් මතක නැහැ....

ඒවා ගැන හිතන්න එපා...යැන්ග් සී පොලිසියෙන් ඇරස්ට් කරා....

එහෙනම් කමක් නැහැ....දැන් මං ඒකෙනුත් නිදහස්....

මං එහෙම කියද්දි එයා මාව තදින් බදා ගත්තා....

අවුරුදු 4කට පසු........⏳⏳

මමී........

ඔව් කියන්න ජුන්ජේ....

ජුන්ජේ ඇවිත් මගේ ඇඟට ගොඩ වෙලා කිස් ගොඩාක් දෙන්න ගත්තා....

ඒත් එක්කම එතනට ආවෙ යීබො....

එයා ආපු ගමන් ඉතින් අර පොඩි එකාව අරන් බනිනවා ඉවරයක් නෑ.....

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now