Chapter 02

1.1K 174 42
                                    

මං ඒකම හිත හිතා යුනි එකෙත් ලෙක්චර් මඟ ඇරියා....මගේ හීනෙ මට අමතක උනා...ඒ පොඩි දේ නිසා..මාව නිකන් කඩා වැටුනා...

ඔය අතරෙ.....යුනි එකේ මගේ ඉස්සරහට එයාව හම්බුනා.....

ඔව්..ඒ යීබො තමා...ටිකක් සෙල්ලක්කාර කොල්ලෙක් විදිහට ඇඳගෙන අතේ ස්කේට්බෝර්ඩ් එකකුත් අරගෙන තොප්පියකුත් මූණ වැහෙන්න වගේ දාගෙන ගියෙ හරියට නිකම් idol කෙනෙක් වගේ...

ටිකක් සෙල්ලක්කාර කොල්ලෙක් විදිහට ඇඳගෙන අතේ ස්කේට්බෝර්ඩ් එකකුත් අරගෙන තොප්පියකුත් මූණ වැහෙන්න වගේ දාගෙන ගියෙ හරියට නිකම් idol කෙනෙක් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මං පටස් ගාලා එයා ළඟට දුවගෙන ගියා...ඒත් මං දන්නෙ නෑ ඒ ඇයි කියලා....මං එයා ඉස්සරහට ගිහින් ගල් පිලිමයක් වගේ හිටන් හිටියෙ වෙනදා මගේ කටට බ්‍රේක් නැතුව කියවෙන වචන පවා බ්ලොක් වෙලා තිබ්බ හින්දා....

ඇයි...මොකද...

එයා මගේ දිහෑ රවාගෙන බලන ගමන් එහෙම කිව්වා....

නැ...හැ....මේ...

මං එහෙම කියන ගමන් ඇස් දෙක පියාගත්තෙ එයා දිහා බලන්නෙ නැතුව මට කියන්න ඕන දේ කියන්න පුලුවන් ද බලන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මං එහෙම කියන ගමන් ඇස් දෙක පියාගත්තෙ එයා දිහා බලන්නෙ නැතුව මට කියන්න ඕන දේ කියන්න පුලුවන් ද බලන්න....

යීබො...ඔයා එනවද මාත් එක්ක ලන්ච් ගන්න යන්න...

මට අහන්න දෙයක් නැති කමට එහෙම අහලා ඇස් දෙක අරිද්දි එයා එතනින් ගිහින්....මං වස විලි ලැජ්ජාවෙන් එතනින් ඉක්මනින් දුවලා ගියෙ ඊළඟ ලෙක්චර් එකට හරි ඉන්නවා කියලා හිතාගෙන....

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now