Chapter 15

542 112 15
                                    

Wedding day....

ශාන් ඔයා ලැහැස්තිද...

යීබො මගේ ළඟට ඇවිත් එහෙම අහද්දි මං ගල් උනේ එයාගේ හැන්ඩ්සම් බව දැකලා.....

අම්මෝහ්....මාරම මාරම හැන්ඩ්සම්....වාව්.....

මං එහෙම හිත හිත ඉද්දි එයා මගේ නලලට ඇඟිල්ලෙන් තට්ටුවක් දැම්මා...මං ඉක්මනින් පියවි සිහියට ආවා....

මොනාද කල්පනා කරන්නෙ.....

මුකුත් නෑ....

එහෙනම් යමු....

හරි.....

මං එහෙම කියද්දි එයා මං දිහාවට අත දික් කරා....

මං ලැජ්ජාවෙන් එයාට අත දුන්නා....

මගේ අම්මා කැමති උනේ පල්ලියට ගිහින් මැරි කරනවට...ඒක හින්දා එයා කැමති විදිහට එහෙදි මැරි කරා...

ඊටපස්සෙ ඉතින් හැමෝම ගියෙ පාර්ටි එක තිබ්බ හොටෙල් එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඊටපස්සෙ ඉතින් හැමෝම ගියෙ පාර්ටි එක තිබ්බ හොටෙල් එකට....

ඒක ලස්සනට සරසලා තිබ්බා...

පඩිපෙළ දිගේ උඩට ලස්සන ලැවැන්ඩර්, රෝස තව එක එක මල් වලින් එක එක විදිහට වැඩ දාලා තිබ්බා....

වොඩ්කා..වයින්...තව මොනවද මොනවද ගොඩක් ජාති තියනවා මං දැක්කා...ඒත් මං ඩ්‍රිංක්ස් අරන් නෑ තාම....තාම කටේ කිරි සුවඳවත් ගිහින් නැති පොඩි ළමයනෙ මං එතකොට....

යීබො නම් දිගට හරහට බොනවා දැක්කත් මං මුකුත් කියන්න ගියෙ නෑ ...මං ටික වෙලාවක් බලන් ඉඳලා බැරිම තැන මං එයා ළඟට ගියා....

යීබො...ඔය ඇති....

හරි හරි...මට වෙරි වෙන්නෙ නෑ....

එයා එහෙම කියලා මගේ අත ගසලා දැම්මා....මං එතනින් එලියට ගියෙ ටිකක් සංසුන් වෙන්න......පැය බාගෙකට විතර පස්සෙ යීබො මං දිහාවට එනවා දැක්කා....

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now