Chapter 4

1.9K 232 38
                                    

Chapter 4
.
.
.
.
.
.
.
රැස්වීම් තීන දවස් තමා එපාම වෙන්නෙ..ඇයි ඉතිම් පිනාසෑර් වැඩිවෙලා කතා කරන්නැ කියලා පටන් ගන්න කතාව ඉවර වෙන්නෙ පැය බාගයකට වඩා දුර ගිහිම්..කොමහරි එකෙක් දෙන්නෙක් කලන්තේ දානකම්ම
කියවිල්ල නවතින්නෑමයි..

"සියතුන්ගේ මියුරු ගීනාදය දවස පැතිරෙද්දි පතන්නම් ඔබ සැමට සුභම සුභ උදෑසනක් කියා..අදත් සුපුරුදු පරිදි උදෑ....."

ඕන් පටන් ගත්තා හැමදාම එකම තැටිය අප්පා මුන්ගෙ තීන්නෙ..ඔක දැන් අහලම මට කට පාඩම්..හෙට අනිද්දා මාත් යන්න හිතාන ඉන්නෙ නිවේදනය කරන්න..ඔය පේන විදියට ඒක ඒහැටි අමාරුවක් නෑ වගෙ..

"තිසරණ සරණ පංචශීලය සමාදන් වීම සදහා සියලු දෙනාම නමස්කාරය කියන්න.."

ගාථ කියනකොට ඇබරෙන්නැතුව ඉන්න බැරි අමාරුවක් තමාලයට තීනවා..එහෙට ඇබරෙනවයි මෙහෙට ඇබරෙනවයි..ඔය ඔය එ මදිවට එක කකුලකට බර දීලා අනිත් කකුල දාගෙන හොලවනවා..මුගෙ කකුලකට සික් එක ගහලා වගෙ..

"මන්දාර දගලන්නැතුව ගාථා කියන්න ලමයෝ.."

දෙයියනේ යසස් අයියා..මන් මෙ එත් බැලුවා මෙච්චර සොෆ්ට් වොයිස් එකකින් කවුද කතා කරෙ කියලා..එක අතකට තමාලයො උබ තව දගලපම්..දගලන සැරයක් ගානෙ යසස්
අයියා අපිගාවට එනවනේ..හේ හේ...

"සියලු දෙනා භාවනා කිරීම සදහා සූදානම් වන්න.."

හම්මෙ ඉතිම් භාවනා කරන්නෙ කීයෙන් කීදෙනාද..පිපෙට් අයියෙක් ලග ඉන්නොනම් ඉතිම් කලාතුරකිම් වගේ භාවනා කෙරෙනවා..එක ඇහැක් වහම් අනිත් ඇහෙන් හොරෙන් බල බල ඉන්න අපිට මොන භාවනාද.. භාවනා කරාට පස්සෙ ඇස් ඇරියම මන් නිකම් වෙනම ග්‍රහයෙක් වගෙ දැනෙන ෆීලින්ග් එක මරු අප්පා..නිල් පාටයි වටේම.. ඒ වුනාට ඉතිම් පිච්ච මල් කුමාරයව බලාගන්නත් මෙ ලමයට ඕනිනෙ..ලාවට එක ඇහැක් ඇරල බලලා සේපෙට වහගම්නොනේ..හිහිහී...

"මල්ලි හරියට භාවනා කරනවා.."

යොහ් කන ලග ඉදම් කෑගහන්නෙ මොකාද අප්පා..බෑනෙ කරන්න හොරෙන් බලන්න හැදුවා විතරයි හිත ගැස්සුනානෙ අප්පා..ආ මේ අර අල්පොන්සුවනෙ..අනෙ අම්මපා එන්නෙපා ටො මගෙ ලගට උදේම දැකලා මහ පාන්දර මට බාල්දියකුත් සෙට් වුනා..දැන් මොන හෙන ගෙඩිය
ඔලුවට කඩන් පාත් වෙයිද දන්නැ..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now