Chapter 26

1.3K 152 30
                                    





වැස්සත් එක්ක ප්ලෑන්ස් චේන්ජ් කරන්න වුන නිසා සීතාවකින් ඇවිත් අපි කට්ටියම ජොසපි ආච්චි හදන කුකීස් ටික බේක් වෙනකම් අවන් එක ඉස්සරහට වෙලා පුටු හතරක් තියන් පේලියට වාඩි වෙලා ඉදියා...

"උවූහ්හ්හ් කුසුඹූඌඌ..අඩො මෙ මුලින්ම මට කන්න ඕනෙ හරිද..ම්ම්ම් බ්ලූබෙරි කුකීස්ස්..ආච්චියේ මට දෙකක් ඕනේ.."

"මොකද උබ දෙකක් කියලා තුනක් පෙන්නන්නෙ ආ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මොකද උබ දෙකක් කියලා තුනක් පෙන්නන්නෙ ආ..බාපු ගමන් උබට දෙන්න ආආ උඹ ඇයි අග බිසෝද.."

"අනෙ මෙ ඉත්තෑයෝ උබට එ පැහිච්චකම් වලින් වැඩක් නෑනෙ..මුලින්ම කන්නෙ මම එච්චරයි.."

"අනේ තෝ පත්තෑයෝ ඕම බලන් ඉදින් ඕක බාපු ගමන් මන් උස්සනෝ.."

අවන් එකේ ටින් ගාන සද්දෙ ආවා විතරයි තමාලයි මායි පුටුත් පෙරෙලන් ඒක ඉස්සරහට ගියා..

"හා හා ලමයිනේ..දැන්ම ගන්න හොද නැ තව ටිකක් තියෙන්න දෙන්න ඕනි.."

"Hey pumpkin hold up bae.."

" අනේ මේ අයියන්ඩියේ..ඔය වුකන නම කියන්නෙපා හරිද..පම්ප්කින් කියන්නැ මන් බොට.. ඔයාගෙ පුහුල් බෑයට වඩා මගේ එක ලොකු වුනා කියලා ජෙලනෙ තොට.."

"නෝප්..ඇයි මන් ඉරිසියා කරන්නෙ ඔය ස්වීට් ඩිකි පොඩ්ඩට..it reminds me that i am so lucky.."

"ඇයි ඇයි ඇයි දැන් ලකී..ආආආආආ..මෙයා බලපම්කො..මගේ පස්ස ලොකු වුනා කියලා ඒක බලපාන්නෙ කොහොමද ආ..අනික මේකට ගහන්න එකක් මේ ඒරියා එකෙ කොහෙවත් නෑ හරිද.."

"යා මයි කියුටී..මන් ඇරෙන්න ඕකට ගහන්න වෙන කාටවත් බැරිවෙයි.."

"යොහ් යොහ් සප්තයෝ..මේ රිදි හැන්ද පු'කේ ගහන් ආව සිල්වෙස්ටර්ට කියපාම් මගෙ පස්සට තව මොනාහරි කියවන් ඇවිල්ලා මට කියලා උගෙ ඇට තලාගෙන එකෙ ඉස්මවලින් ෆ්‍රෙශ් ජූස් එකක් හදලා පොවන්න කලියෙන් කට පු'ක වහන් ඉදිම් කියලා හරිත.."

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now