Chapter 23

1.5K 171 30
                                    








හවස ක්ලාස් ගිහින් ඉවර වෙලා තමාලයගේ ගෙදරට බෙල්ල දාලා අපේ අලුත් දරු පැන්චව බලලා යන්නයි මේ හදන්නෙ..ස්කූල් ඉවර වෙලා ක්ලාස් එකට යනකම්ම තමාලයගෙයි මගෙයි තනියට අලුත් බොඩිගාඩ්ලා දෙන්නෙක් හම්බුනා..එයයි යසස් අයියායි ක්ලාස් එක ගාවට යනකන් ඇවිල්ලා කල්කිරි බෝතල් දෙකක් එක්ක බටර්ස්කොච් කේක් කෑලි දෙකකුත් අරන් දීලයි ගියේ..ම්ම්ම් සල්ලිකාර බෝයිපෙන් වයිබ් නෙහ්..ආ තාම බොයිපෙන් නෙමෙ..හේ හේ..

"මගෙ වීනස්...යොහ් මාපල් පුතේ උබෙ අප්පච්චි ආවා..ඇතීනගේ වීනස් දී මාපල්..සේ සේ..එන්න මා පුතේ..අප්පච්චි ආවා.."

"කෝ මෙ දරු පැංචා..මෙ තාත්ති කිරිපැකට් එකකුත් ගෙනාවනෙ පුතේ..ආඅව්ස් අනෙ ඔය එන්නෙ හා හා බලාගෙන වරෙම් පුතේ..උබේ අන්ඩක්වත් බකල් වුනොත් දීගේ දෙන්නෙ කොහොමද මන් උබව..ආයි ආයි..පුරුම් පුරුම් ගාන්නෙ මයෙ පුතාට බඩිගිනි නිසා නේද මාපල්..මේන් මේ බලන්ඩ ඔයාගේ මාමා ආවනේ පුතේ මා පුතාව බලන්න..උබෙ අනාගත මාමන්ඩි වෙන්නත් පුලුවන්..දැනට මාමා හරි..කෝ මාමි අතට යන්න..චෝ චෝ..උම්ම්මාහ්.."

"ආන් සප්තයො මගෙ වස්තු කැටේ.. පරිස්සමෙන් අල්ලන්ඩෝනෙ.කො කෝ..ඔහොම මිරිකනෝද වුත්තෝ..අච්චෝ දරු පැටියා ඉස්සරහා නොහොබිනා වචනත් කියවෙනො..කො අත ආන් හිමිට අල්ලපන්ඩෝ දරුවට රිදෙයී..අනේ බලන්ඩ මයේ වීනසුත් මාමව අදුරගෙනනෙ..බලන්ඩ තුරුල් වෙලා ඉන්න ලස්සන..අනෙව් ඇස්වහක් කටවහක් නැ..මගෙ ඇස් අග අදුන් නෑනෙ එයි කන පිටිපස්සෙ ටිකක් ගාන්න..මිරිස් ටිකක්වත් පුච්චන්ඩෝනේ..අනාගතේ මේ ඒරියා එකේම ඉන්න ත්‍රිලෝක සුන්දරී වගේ කෙජු කෑල්ල මගේ ලමයා තමා ඉතිම්.."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
දෑගිලි ✔( complete )✨Where stories live. Discover now