Chapter 25

1.4K 149 29
                                    





"යොහ් මනමේ..උබේ මහතැන් බලන්න යන්නොන්නැතෙයි..පොර දැන් ඇට් ද හෝම් වෙන්නැතී..බෙල්ල දාන්න යමුතේ.."

අද අපෙ එක්සෑම් එකෙ අන්තිම දවස.. එක්සෑම් එක ඉවර වුනෙ ස්කෝලෙත් ඇරුනට පස්සෙ.. බස් එකේ බලාගත්තු ටික විතරයි ඒ මූන..මෙ ටිකේම හරියට බලාගන්න හම්බුන්නැ නැ අයියෝ එයාව..ගෙදර ආපු ගමන් අනිත් අතට තමාලයගෙ ගෙදර ආවෙ එයා බලන්න හවස ගමනක් යනෝ කිව්වා..දැන් ඇවිල්ලද කොහෙද..වාහනයක් පේන්න තීන්නෙ..ආවා කියලා මැසෙජ් එකක් දාන්න බෑනෙ මෙ කුනුලොභයට..
ජොසපි ආච්චිලැ ගෙදරට ගිහින්ම බලනවා එක්කො..

"අම්මටසිරි කෝ අර පිගාන.."

"මොන පිගානද ඔයි.."

"ඇයි තිරිසනෝ එන්න කලින් සිරන්තියා අරන් යන්න දුන්න පොල් ටොෆි පියාන.."

"ඉතින් මට දුන්නැනෙ.."

"අනෙ වුත්තා තොගෙ සිහිය බේරේවැවට දාපම්..කොහෙද ඉතිම් මනමාල උන ගැහුවම ඔහොම තමයි..තො පලයම ඔහොම්ම ඇතුලට මන් අරන් එන්නම්.."

ගේට්ටුව ගාවටම ඇවිල්ල තමාලයා ආයෙ ගියා පිගාන අරන් එන්න..මට යන්නනෙ කිව්වෙ..ගේට්ටුව ඇරලා හැබැයි..වාව් සෝයි range rover එක..කො මෙ මනුස්සයා පේන්න නැනෙ..ආආආආ අර ඉන්නෙ..මෙ වල්ලපට්ට ගහ එක්ක ආත්මීය බැදීමක් තියෙනවද කොහෙද..කලවැද්දා මගෙ..යොහ් ඔහොම ඉන්න වස්තුගේ මහත්තයෝ..

මන් හිමිට හිමීට එයා ලගට ගිහින් එකපාරට පිටිපස්සෙන් බදාගත්තා..

"යොහ් සුදු..ම්හුක්..මන් පාලුවෙන්නෙ ඉදියේ ඒයි.."

මෙ දවස් දෙකට මෙ මනුස්සයගේ පපුව මෙච්චර සයිස් වුනේ කොහොමද..ශෝයි අප්පා..මාස්මිලෝස් වගේ ..එයාගේ පපුව හරහා ගිහින් තීන මගෙ අත් වලින් හිමිට මිරිකුවා..යෝහ්..මගේ චීස් කුට්ටියා..

"යොහ් මේක මේම ලොකුවට හදාගත්තේ කෝමද ඒයි..බැම්පෙනවා අයියූ..මන් මෙ චීස් කුට්ටිය නැතුව පාලුවෙන්නෙ ඉදියේ  අයියෝ....."

"ඇත්තද වස්තු...ඕකාගෙ චීස් කුට්ටිය නැතුව පාලුවෙන් ඉදියද..ම්ම්.."

"යොහ්..ම්හුක් ලොකුවෙලානේ..කොහොමද ඒයි ලොකුකරගත්තේ දවස් දෙකෙ-..."

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now