Chapter 36

1K 114 34
                                    

"ඉන්කි පින්කි පොන්කී
ඩොන්කී බ්‍රෝට් අ ඩෑඩී
ඩැඩී ඩායි
ඩොන්කි ක්‍රායි
ඉන්කි පින්කි පොන්කී"

"අනෙ පොන්කියෝ උබෙ පුස් මූනේ කොච්චර පුයර ඉලුවත් ඔච්චර තමා..යමන්කො බල්ලො අම්මා දැන් බලාගෙනත් ඇති.."

"ඉවසලා වදාරාම්කො කුමාරයා ලෑස්තිවෙන ගමන්..මන් නැතුව මනාලි පෝරුවට නගින්නෑ.."

"ඇයි උබද මනමාලයා.."

"පිස්සුද පනේ..මන් එක්ක යන උබනෙ මනමාලයා..නැ මන් කිව්වෙ එ මල් මාලයාගෙ කකුල් හෝදවන්නෙ උබ නේහ්.."

"අනෙ පිස්සු මට නම් බැ ඔව්වා කරන්න..එ ගෑනිව දැක්කෙත් දවස් දෙකයි..මට කොමත් ඒ නෑපුර වැඩක් ඇත්තෙම නෑ.."

"ආ ආ පිස්සු කෙලින්ම හදන්නෙපා..යකො මුද්ද රත්තරන්නෙ..මෙකාලෙ මුද්දක් වුනත් කීයද නෙහ්.. උබට එපානම් හම්බුනාම මට දීපම්..අමෙ අමේ පකා  උබ දෙයි මේන් කියලා..ඩොන්කී බ්‍රෝග්ට් අ ඩෑඩී.."

"දැන් තො  උබේ ඩැඩීට කිව්වද අද යන්නෙ කියලා.."

"මොන පිස්සුද ඒයි..එයා මෙ ටිකේම කප්පයියා වගේ වැඩරාජොකාරී..සතියක්ම දැන් අහවල් සයිට් එකෙ වැඩ..වැද්දිච්චියෙක් මංගච්ජන්න ඇති ඕකා දඹානෙන්..ආවෙ නෑ තාම ඕකා මාව බලන්න..එයිනේ උ බලාගමුකො..අලයා දන්නවා හැබැයි මන් යනවා කියලා..ම්හුක් මන් කිව්වා අහවල් එකක් තිනවා මන් එදාට යනවයි කියලා විතරයි..මනුස්සයත් හාම් හුම් කිව්වේ..ඕකා ඉතිම් බෑ කිව්වත් මන් යන්නැතුව ඉදිද..ආ නැනෙ නෙවර් නෙවර්..එ වුනාට ඉතිම් එයාට තිබ්බා හරිනම් කෝල් එකක් දාලා අහන්න මගෙ පුංචි දිව්‍ය කුමාරයො ඔයා අහවල් එකකට යනවා කිව්වා නේ..කවදැයි යන්නෙ මොනාද ඔනි රත්තරන් මාලයක් වත් අරන් දෙන්නද කියලා දාන් යන්න..වැඩක් නෑ ඕකා චපලයා..ඊයෙ රෑත් ඒකාට ඔන්ලයින් ඉද්දිම නින්ද ගියා..දැන් දවස් දෙකක් ඉදලා ඕකම වෙනො..මහන්සි නිසා නින්ද යනොලූ...උබ දන්නවනෙ අද කාලෙ බෘංගරාජයොත් බූට දෙන්න ලංවුනාම කියන උදාන වැකිය ඕක කියලා..ඕකා ඉතිම් මගෙන් තමා මෙදාපාර පාඩමක් ඉගෙන ගන්නෙ..අද ගොයින් මන් කෝමත් හිතාන ඉන්නෙ කෑලි දෙක තුනක්ම දාගන්න..අවදානමක් ගන්න බෑ බන්..කෝකටත් කියලා ස්පෙයාර් වීල් එකක් තියාගන්න ඕනෙ.."

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now