Chapter 34

1.1K 118 28
                                    


කාලය ගෙවිලා යන්නෙ ඇහිපිල්ලම් ගහන්න සැනෙන්...මන් හිතන්නෙ මගෙ ජීවිතෙ සුන්දරම කාලෙ උදාවෙලා තීන්නෙ දැන්..මගෙ අයියා බබා නම් එක්සෑම් ඉහලින්ම පාස්..යසස් අයියත් ජපුර මැනෙජ්මන්ඩ් එකට සිලෙක්ට් වුනා..දැන් ඉතිම් ඉතුරු වෙලා තීන්නෙ තමාලයයි මමයි තමා..මෙ ගෙවෙන්නෙ සුන්දරම කාලෙ කිව්වත් මොකද අස්සෙම් පස්සෙම් හෙන හුරො පාත් නොවුනෙත් නෑ..අලුතෙන් නෑකම් දාගෙන ආපූ සීයා පප්පාගෙන් පුදුම වදයක් තියෙන්නෙ මාව එහෙ එක්කන් එන්න කියලා..එහෙන් ආවත් හරි ආයෙ එ පැත්ත පලාතෙ යන්නැ කියලා තීරනෙ කරෙ එහෙ යන එක ඇගට අගුනයි කියලා  මගෙ නුවනක්කාර මොලේට තේරුන නිසයි..නුවනක්කාර අය බොන්නෙම රත්තී..එවුනත් මට හැමදාම කට්ටි පනින්න බැරි වුනා..තාත්තාගෙ වදේ ඉවසන්න බැරිම හන්දා හෙට යන්න එකග වුනා ඉතිම් ..එ පර හැත්ත හම්බුනත් හරි තාත්තා දැන් ඉස්සර ඉදියට වඩා හුගක් වෙනස්..එයාගෙ මෙ වෙනසෙන් මට හොද හැගීමක් දැනෙන්නෑමයි...

මන් සිරන්තියා බලන්න ආපු වෙලේ ඉදන් තමාලයා දත කාගෙන උගෙ ගඩොල් බාගෙට දාගෙන අනිනවා..දිවත් පැත්තෙන් එලියට ඇවිල්ලා උගෙ හා දත් දෙකත් ලාවට පේනවා..මෙ යකා මොනාද දන්නැ මෙච්චර කොටන්නෙ..සීයට දාහක් ශුවර් අර අහිංසකයව මරන් කන්න හදනවා ඇති...ඉදපම්කො බලන්න..

ha dan ehemai ned

msg balanna epa uba geri sunacaya

mata mehema caranawata sahagahanawa

mawa rawattanawata ubat hodac wennaaaaa

balan idpam aye mn wge ecec oyata hambenne na cudumattaya

ena hama ekamaa ubawa rawattala palayam esswaa puh

call answer carnnat epa uba ara secaripuka gani eccama idapm..ookige puce hori ubata oca galapenne na..ocata gahanna wenna na..aniwarem ubata aye mage passa hoyan ennn wenawaa..

ane mage passatawat aaye  ubawa epa..

sathutinma innako mage ahawal eka sosapata mahaththayoo
mage love ecat ecca sellam care oya

cadu paharin gela sidunanam
mata danena dukakata wadiyen
mage puca hoda madi ciw wachanen nam
thatttama ridila giyaaaaaaaaaaaa

ada pare eddi parissam wela warem cudappachchi...hawasata hena gahanawalu

me chuti hithata ducac dunnot mataka thiyaganna oyta kawadawath sathutim inna hamba wenne naha..thirisan wada carala catawat hari giye naha

සින් සින් ගාලා  ඒකාගෙ ඇගිලි කීපෑඩ් එකෙ එහෙට මෙහෙට යනවා..විනාඩියට මැසේජ් දහයයි..මූ යකො..පුදුම සයිකො කාරයෙක්..වෙලාවට යසස් අයියා බේරුනේ..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now