Chapter 35

1K 111 31
                                    

"ඒ එයා...ඔයාගෙ ආච්චි අම්මා ඒවගේම මගේ ආදරනිය භාර්යාව..මගේ ජීවිතේම වුනෙත් එයා.."

ගෙදර ආවත් හරි එ වචන ටික තාම මගෙ කනෙ රැව් දෙනවා..සීයා කියන්නෙ ඒ මගේ ආච්චිලු..ආච්චි ලස්සනයි..සියත් ඇටයා කාලෙ හැන්ඩියා වගේ ඉන්නැති..ඒකනෙ ඉතිම් ආච්චිත් අහුවෙන්නැත්තෙ..එහෙන් එද්දි සීයාපප්පා මට ආච්චීගෙ ෆොටො එකකුත් උස්සන් එන්න දුන්නා..ඒක ගෙනාපු වෙලේ ඉදම් අපේ තාත්තා ඕම් ශාන්තී ඕම් වගේ ඒකට වැදසත්කාර කරනවා..පුදුම භක්තියක්..රාමා බැතිමතෙක් වගේ...
ආ මගෙ ආච්චි කියන්නෙ තාත්තාගෙ අම්මා නේත..කට කට හිච්චි බේසිකයා..මොනා වුනත් එයත් පුතෙක්නේ..

එහෙ ගිහින් කරගත්තු හොදකට තියෙන්නෙ තව දවස් හතරකින් තියෙන හත් මගුලට මගෙ හොර අඹුවවත් කැන්දන් යන්න සීයාගෙන් අවසර ලැබුන එක තමා..අපේ ගෙදර ඔක්කොටගෙම මැශිමන්ට් එදා අරගත්තේ..පවුලම එකම විදියටලු අදින්නෙ..මල විකාර ඔව්වා..
මට ඇදුම් හම්බුනාට මොකද තමාලයට හම්බුන්නැනේ..උදෙ පාන්දරම ඌ මාවත් කැන්දන් මාමගෙ කඩේට එක්කරගෙන ආවා..පාන්දර තුනත් පහු ඊයෙ නිදාගද්දි..මූ ඇවිදින් අටට විතර මාව කුදලගෙන ගියා..සැක් දත් ටික මැදගන්නත් බැරිවුන එකෙ සෙන්ටෆෘට් මින්ට් එකක් කකා ආවෙ..මාමගෙ කඩෙ කිව්වම මන් හිතාන ඉදියෙ ටේලර් ශොප් එකකට යනවයි කියලා..අහෝ දුකකි..ඉරකි..තිත් දෙකකී..මු මාව එක්කරන් ආවෙ envoy mansion එකටනේ..සෝ බියුටිපුල්..වාව් වාව් වාව්..රෝස පාට ආම් කට් ශර්ට් එකකට අමුක ඩුමුකගේ ශෝට් එකට වඩා හපන් කොට ශොටක් ගහගෙන ආපු මට දැන් මාව දැනෙන්නේ harry potter එකෙ ඉන්න ඩොබියා ගානට...

රෝස පාට ආම් කට් ශර්ට් එකකට අමුක ඩුමුකගේ ශෝට් එකට වඩා හපන් කොට ශොටක් ගහගෙන ආපු මට දැන් මාව දැනෙන්නේ harry potter එකෙ ඉන්න ඩොබියා ගානට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මහා අහිකුණ්ඨක හැගීමක් මට දැන් ප්ලේ වෙනවා..මු කෝරලේ මහත්තයා වගෙ ජන්සියට ඇදගෙන ඉද්දි ඌ එක්ක ඉන්න මන් පිනා අයියා වගේ.. රැවුල විතරයි දැන් මට අඩු..කොන්ඩෙත් අවුල් වෙලා මොකාද එකා ගානට...

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now