Chapter 6

1.9K 218 22
                                    


.
.
.
.
.

තමාලයගෙ ගෙදරින් ඇවිත් දවල් ආයෙ  සිංහල පන්ති ගිහිම් එද්දි හොද  ගනම්..ඉරිදා දවස ගෙවෙන්නෙ හිටු කියද්දි..ඉරිදට ඔරලොසුවෙ කටු හයියෙන් කැරෙකනවද මන්දා..හෙට සදුදා නේද කියලා මතක් වෙද්දිත් කම්මැලී කම්මැලී වගේ..ස්කොලෙ යන්න අකමැති නැ එත් උදෑසන අවදි වීමට එතරම් කැමැත්තක් දක්වන්නෙ නැති එකයි ප්‍රශ්නෙ මෙතන..

"හචිස්......"

පීනසෙ නම් මහා දුකක්..හිරිකඩ වලට,පින්නට අහුවුන ගමන් ඇවිස්සෙනො අප්පා.. පාන්දර වෙනකම් ඇහැරම් ඉදියොත් පහුවෙන්දට ඉතිම් ඉවරයි..තමාලගෙ ගෙදර පාන්දර වෙනකම් වැඩ කරාම මෙහෙම තමයි..හූස් හූස් ගගා උඩට ඇද ඇද ඉන්නොනෙ..දවසයි තින්නෙ ආයෙ පහුවෙන්දට හොදයි..

.
.
.
අද පන්තියට ආපු වෙලේ ඉදම් තමාලයගෙයි මගෙයි වැඩේ වාර්තා පොත උස්සම් උඩටයි පහලටයි දුවන එක..මෙ මිස්ලටත් මේක අත්සන් කරලා පන්තියෙන් යන්න බැරිද..පීරියඩ් කට් කරන්න තිනෙ උවමනාවට පොත උස්සම් ආවට ඇවිදලම දැන් හති..

"අම්මොහ්..ඇති මට හති.."

"බලපම්කො ඔයි මේකෙ ඔක්කොම හිස්නෙ..පන්තිභාර මිසුයි..සින්හල මිසුයි විතරයි අත්සන් කරලා තින්නෙ..මිස් කියලනෙ තින්නෙ බන් අදාල විශයට යනකොට මේක ගෙනියලා අත්සන් දාගන්න කියලා..නොදෝකින් මුන්වනම්.."

"ඔන්න ඕක දමලා ගහල යමන් මොනාහරි කන්න..ඕක උස්සම් යන්න කලිම් කාපුවා දිරලා දැන් නම්.."

මේක උස්සම් ඇවිත් නිදාගන්නා කාලයනෙ මෙ කැපකරේ..කලිම් තිබ්බ එකොන් එකේ බාගෙට නින්ද යාගෙන ඉද්දිනෙ මූ මාවත් ඇදම් ආවෙ..ඉංග්‍රීසි මිස් එක්ක නිදාගත්තට කිසි ප්‍රශ්නයක් නෑ..මොකද මන් හැමදාම වගෙ එයාගෙ වැඩ කරන හොද සිසුවෙක් නිසා..නිදාගත්තත් නෝට් සම්පුර්නයි..මේ ඇති යන්නොනෙ ප්‍රේම කුරුල්ලා බලාගන්න ටිකක්..

මෙදාපාර ස්කොලෙ මීට් එක නිසා යසස් අයියලට දැන් නම් වැඩ ඇති හෝගාලා..ගිය අවුරුද්දෙ නැති වුන මිස්ගෙ ගුනානුස්මරණ උත්සවෙ නිසා මිට් එකෙ වැඩ කල් දාන්න වුනා..මොනා වුනත් මාව වැටිලා තින්නෙ යසස් අයියගෙ හවුස් එකට නිසා මන් සතුටෙන්..පොඩි දුකකට තියෙන්නෙ තමාලයා අර කලවැද්දගෙ හවුස් එකට වැටුන එක විතරමයි..තමාලයගෙයි කලවැද්දගෙයි ලගකදි ඉදම් පොඩි ඇයි හොදැයියක් වගෙ එකක් තීනවද මන්දා පොඩි සැකෙකුත් එනවා..අවදානෙන් ඉන්නොනෙ මගේකාව එහෙම උස්සන් යන්න දෙන්න බැනෙ..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now