Chapter 14

1.4K 199 29
                                    

.
.
.
.
.
.
.
.
.
.
.

මාව උස්සලා වඩාගෙන බිත්තියට තද කරන් එයාගේ ඉනවටේ මගේ කකුල් පටලවලා එ රළු දෙතොල් වලින් මගේ දෙතොල් උරාබොන්න ගත්තේ ඉඩෝරයක් පහුකරන් ආපු මිනිහෙක්ට වතුර හම්බුනා වගේ ලොකු පිපාසයකින්..
උඩු තොලට අසාදාරනයක් වෙන්න නොදී යටිතොලත්..යටිතොලට අසාදාරනයක් වෙන්න නොදී උඩු තොලත් සිපගත්තෙ හරි ආදරෙන්...නැ නෑ හරි කෑදරෙන්...
මගෙ මුලු ඈගම තැටියක් වගේ රත්වේගෙන එද්දි තොල් උරාබොන එක නවත්තපූ එයා දිවෙන් මගෙ තොල් තෙත් කරා..දියවෙලා බේරෙන අයිස්ක්‍රීම් එකක් තොලෙන් ලෙවකාලා කනවා වගේ මගෙ තොල්වල එ දිව ගෑවුවා..

සීමා මායිම් දාලා හරි අමාරුවෙන් මම හිරකරන් ඉදපූ මගේ වින්දයත් වාන්දොරටු කඩාගෙන එලියට ඇවිත් මාව තෙත් වෙලා යනවා දැනෙන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සීමා මායිම් දාලා හරි අමාරුවෙන් මම හිරකරන් ඉදපූ මගේ වින්දයත් වාන්දොරටු කඩාගෙන එලියට ඇවිත් මාව තෙත් වෙලා යනවා දැනෙන්න ගත්තා..සිපගැනීමත් එක්තරා විදියක මත්ද්‍රව්‍යක්..ඒක ඇත්තක් කියලා මට දැන් පිලිගන්නම වෙනවා..හාදුවෙ මත්ගතියට සිපගැනීම අතරෙදිම ඒ පහසට මම ඇස් පියවුනා....

මාව වඩාගෙන කාමරේට ගෙනල්ලා ඇදෙන් තියද්දි චායාවක් වගෙ මට එයාව බොදට පෙනුනා..ඒයාගෙ රූපෙ ඇස් වල ඇදෙද්දිම ඇස් හිමින් බරවෙලා ගියා.....

"අඩො වුත්තො නැගිටපාම්....අනෙ අම්මො මගෙ ඔලුව කකියනො ඉන්න බැ බන්..ආයෙ නම් බොන්නෙ නැමයි..සත්තයි..මෑ ඇටේ පල්ලා.."

"කෝ නැගිටපම් ඉතිම් දැන්..උබටත් හරි හැපි නේ අකිත් අයියව බදාගෙන නිදන් ඉද්දි..ඇහැරියම්කො වුත්තෝඕඕඔ..."

ඇස්දෙක ඇරගන්න බෑ..දැවිල්ලයි අප්පා..ආව් ඔලුව නෑ වගේ..අම්මෙ වේදනාවයි..ඒ මදිවට තමාලයත් කන අස්සෙ ඉදම් කෑගහනවා..
මේ මොකද මේ හිරවෙල වගේ..ආ අතත් හිරිවැටිලා..මගෙ ඇග උඩ නැග්ග යකා කවුද..කලුකුමාර දිස්ටියවත් ද..අර කෙල්ලොන්ටත් මෙහෙම වෙනවලූ..යොහ් එයා ගේ නෙමේ වුනාට බයිද දන්නෙත් නැ..වෙන්න බෑ කලුකුමාරයට කොහෙන්ද හදගැස්මක්..ලබ් ඩබ් ලබ් ඩබ්..එ කියන්නෙ මනුස්සයෙක්..ආඅ කෑගහන්නෙපා වුත්තො කන අස්සෙම්..
යොහ් අකිත් අයියේ..ඔයා මොකද මේ මාව බදන්..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now