Chapter 31

1K 125 22
                                    

Bonus

ඇසිපිය හෙලපු තප්පරේ මොකක්ද වුනේ කියලා තේරුම් ගන්න බැරිව ගියා...වතුරට වැටුනට පස්සෙ දගර පනුවා වගේ කොහොම හරි දගලලා එ අත් වලින් ගැලවුනාට පස්සෙයි එතන ඉදපු කෙනාව බලාගන්න පුලුවන් වුනේ..අයියේ ඔයා...එයාව දැකලා මන් ඉදියෙ වතුරෙ කියන එකත් අමතක වෙලා මගෙ කටින් ඉබේටම අයියේ කියලා කියවුනා..මොඩයා වගේ තව ටිකෙන් නහයෙත් වතුර යවාගන්නවා..මගෙ ඉනෙන් අල්ලලා එයා මාත් එක්කම උඩට මතුවුනා...

"ක්හැ ක්හෑ..අයියේ..මෝඩයා..මොකද්ද එ කරේ.."

"වස්තූ..බයවුනාද.."

"බය...මන් කියන්නැ බය ගැන..දෙයියනේ ඔහොමත් කරනවද..මෝඩයා.."

මන් බය වුන තරමක්..දන්නෙ නැති ගෙදරක මෙහෙම දෙයක් වුනාම බය හිතෙන්නෙ නැත්තම් ඌ තිරිසනෙක්..මෙයා කොහෙද මෙහෙ..අනික කොහොමද..ආර්ග් මට නම් කෙන්තී අනේ..මන් එයාගෙ පපුවට අත මිටි කරලා ගහගෙන යද්දි මගෙ ඉනෙන් ඇදලා එයා මාව තව ලංකරගත්තා..

එහෙම කරපු එයා එ පපුවෙ වදින මගේ අත් එකට අල්ලලා මාවත් ඇදගෙන ආයෙම වතුර යටට ගියා..මොන පිස්සුවක් වැහිලද මෙ මනුස්සයට..යටට ඇදන් ගියා මදිවට හිනත් වෙනවා..මොකාක්..කොයිවෙලේද මගෙ අත් දෙක පටියකින් ගැට ගැහුවේ..දෙයියනේ එක්කො මේක හීනයක්..නැත්තම් මේ මනුස්සයා යක්ශයෙක්..මගෙ ගැට ගහපු අත් දෙක අස්සෙන් එ ඔලුව දාලා ලගට අරන් මගෙ කකුල් එ ඉනවටේට අරන් ගියපු නිසා මන් කකුල් පටලවගෙන එයාගෙ ඇගට බරවුනා..මෙ ඔක්කොම සිද්ද වුනේ තප්පර දෙකක් වගේ පොඩි කාලයක් ඇතුලත..තව තප්පරයක්වත් නාස්ති නොකර එයා මගෙ තොල් අල්ලගත්තේ මාව තවත් පුදුම කරමින්..

එයා මගෙ තොල් අතර දගකරද්දි ඉබේටම මාත් එයාව අනුගමනය කරා..අපෙ තොල් රිද්මයකට හුවමාරුවෙද්දි ඉන්නෙ කොහෙද කියන එකත් මට අමතක වෙලා ගියා.. තොල් අතරට එක ජල බින්දුවකටවත් ඇතුල්වෙන්න නොදී එයාමාව අත්නොහැරම දිගින් දිගටම සිපගත්තා..මගෙ ඇග දිගේ අමුතු මිහිරක් ගලන් යද්දි හීතලේ වුනත් මට උනුසුමක් දැනුනා..එ අත් හිමින් සැරෙ මගෙ පිට දිගේ එහා මෙහා යමින් රටා ඇදලා අවසානයෙ මගෙ බොටම අස්සට ගිහින් butts අතර නතර වුනා..එ අත් වලට මිරිකෙද්දි දැනෙන අමුතු වින්දනයට මට කෑගැස්සෙන්න ආවත් එයාගෙ තොල් මට ඊට ඉඩක් දුන්නෙ නැහැ..එ තොල් වල පහසත් එක්ක දැනෙන අමුතු මිහිර පිස්සුවක්..මට උන් හිටි තැන් නැති කරවන ඔයා අමුතුම පිස්සුවක් අයියේ..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now