👑 කිරුළ නුඹ මගෙ නම්..👑

4.5K 256 134
                                    

🪂 ලෙවින් ෆීලික්ස් රයින්හාර්ඩ්  🪂

Levin Felix Rynhard

අවුරුදු 29 ක් උණ ජර්මන් ජාතික ලෙවින් වෘතියෙන් Air Balloon Pilot කෙනෙක්..වැඩිපුර කතා බහ නැති තරමක් සීතල පුද්ගලයෙක්...

"මගේ little flower prince...මට ඕනා ඔයා දවසක ඉහළටම යන්න...ඔයාව වට්ටන්න හදන හැමෝටම පේන්න...ඉතිං..හුළං කපාගෙන ඉහළ යන air baloon එකක් වගේ සැහැල්ලුවෙන් පාවෙන්න...මං ඔයාව මෙහෙයවන්නම්...එතනිනුත් එහා අහසේ....කුරුල්ලෙක් වගේ ඉහළටම ඉගිලෙන්න...නිදහසේ ඉගිලෙන්න මගේ little prince....ඔයා ශක්තිමත් වෙනකං...මං ඔයාගෙ අත්තටු දෙක වෙන්නම්.....දවසක ඉගිලෙන්න...කාටවත් අල්ලලා නතර කරන්න බැරි තරම් ඉහළකට...පොල් අතු පැළේ මගේ පුංචි මල් කුමාරයා...උඹ දවසක කිරුළු පළඳින්නම ඕනා.."

    🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

   
🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

🌷🌷 කෙනුල සුවහස්  🌷🌷

සුවබර සිනහවකින් යුතුව තමන් සිටින තැනට ආලෝකය දෙන්නා

අවුරුදු 18ක් උණ,ගොඩක් දුප්පත් අහිංසක,මල් වලට ගොඩක් ආදරේ කරන,මලක් වගේම ලස්සන උසස්පෙළ කරන පුංචි කොල්ලෙක්...මව සුළු පියා සමග ජීවත් වේ...

"ඈත අහසේ උඩටම උඩටම ඉගිලෙන්න මට ඕනා නෑ ලෙවින් සර් ...දවසක...ඔයා මාව මෙහෙයවන එක නතර කළොත්...ඒ අහසෙ මාව අතරමං වෙලා යාවි...ඔයා දුන්න තටු ඔයාටම ගන්න උනොත්...හිතන්නත් කලින් මං ආපහු මේ පොළවටම කඩන් වැටේවි..මාව බිඳිලා විසිරිලා යාවි...ඒ නිසා හැමදාමත් උන්නා වගේ මේ ගමේ...කවුරුත් අවධානේ නොදුන්න පුංචි පොල් අතු පැළේ සදහටම හැංගිලාම මං ඉන්නම් සර්...මට ඕනා ඔයා ඉන්න අහලපහළක... දුරින් ඉඳන්හරි ඔයා දිහා බලන් ඉන්න විතරයි.. "

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now