👑🌺 කිරුළ 2 🌺👑

949 157 67
                                    
ඊයේ අම්මටයි කෙනුලටයි දෙන්නටම ටිකක් සැරටම පාරවල් කීපයක් වැදුණා වෙද්දි කෙනුලව ගෙට ගන්නත් බැරිව රෑ තිස්සක් අඬනවා ඇහුණ අම්මාත් අද තාම නින්දේ ඉද්දී උන්න තැනම ඉදගෙන කෙනුල අතපය දික් කරලා හිරි ඇරියා...එහෙම්ම පස්සෙන්ම රූටලා ඇවිත් පුංචි පිල් කණ්ඩියෙන් පහලට කකුල් දාගත්තා වෙද්දි කෙනුලගේ ඇස් මිදුල පුරා විසිරිලා තියෙන බත් ඇටයි,අම්මා අවුරුදු ගාණක් පරිස්සම් කරපු තාත්තා බත් කාපු මැටි අඩි වලඳේ කෑලි ටිකයි ළඟ නතර වෙද්දි ඊයේ දවල් කෑව හැටියේ බත් ඇටයක් වැටුණේ නැති බඩත් කෑ ගහනවා දැණෙද්දී කෙනුලට හරි අසරණ කමක් දැනුණා..

තාත්තා හිටියානම් කියලා හිත කෑ ගහද්දී පොල් අතු පැලට වම්පැත්තෙන් තිබුණ,වැස්සට අවුවට අහු වෙලා ගරා වැටිලා තිබුණ තාත්තගේ හීන මාලිගේ දැක්කම කෙනුලගේ ඇස් නොදැනිම තෙත් උණා..ගෙපලක් තිබුණ බවට කළු ගල් වලින් පොලවෙන් උස්සලා දාපු අත්තිවාරම විතරක් සාක්ෂියට තියෙද්දි අත්තිවාරමෙන් වෙන් කරපු කාමර කෑලි පුරා කෙනුල එළවලු හදලා තිබුණා...

ගෙපලක් තිබුණ බවට කළු ගල් වලින් පොලවෙන් උස්සලා දාපු අත්තිවාරම විතරක් සාක්ෂියට තියෙද්දි අත්තිවාරමෙන් වෙන් කරපු කාමර කෑලි පුරා කෙනුල එළවලු හදලා තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now