👑🌺 කිරුළ 44 🌺👑

760 99 60
                                    

අපි උන්නේ මගෙ පුංචි කාමරේ...හරියට කිවුවොත්...මගෙ කාමරේ තිබුණ තැන එයා ඒ විදිහටම ආපහු හදලා තිබූන පුංචි කාමරේ...අද කියන්නේ ජීවිත කාලෙටම මේ තරම් හැඟීම් මහ ගොඩක් විදපු එකම දවස වෙන්න ඇති...ඒ දවස අන්තිමේ ඉවරවෙන ගමන් වටපිටෙන් යන්තම් කුරුල්ලෝන්ගේ කිචි බිචිය ඇහෙද්දීත් තාමත් අපි උන්නේ ඇඳ උඩ එකට ඇලිලා..ඊයේ රෑ මැද නාලා හීතලේ ගැහි ගැහි ගෙදර එද්දීම පාන්දර 2ත් පහුවෙලා තියෙද්දී ගෙදර ඇවිත් ආපහු සබන් ගාලා දෙන්නා එක්කම නාගෙන එයා හදලා දීපු නූඩ්ල්ස් එකත් කාලා කෝපි ජෝග්ගුවකුත් ගහලා එයාගෙ අත් දෙකෙන්ම කාමරේට එනවා විතරක් මතක තියෙද්දී...එදා තරු හෝටලේ සැප පහසුකම් පිරුණු රූම් එකේ මුල් වතාවට අපේ උණ අපි අද...පුංචි පොල් අතු පැලේ...එයාගෙ උසටත් වඩා දිගින් අඩු අඩි තුනේ පුංචි ඇඳ උඩ දෙවැනි වතාවටත් අපේ වෙලා... කීවෙනි වතාවටදෝ හැඟීම් පිට කරලා හුස්ම අල්ලන ගමන් හිටියා...

"මොකද...ම්ම්...මොකෝ මේ ආයි අස්සට එන්නේ...හ්...මදිද... මගෙ බබාට...ම්ම්...තාම පිරුණේ නැතිවද...ම්ම්...පුළුවන් කියලාද..කියන්නේ තව....අවුස්සාගන්න හදන්නේ ආයිම..."

.......

"මගෙ කිරුළු...මගෙ මල් කොල්ලා...මගෙ ඒන්ජල්...නෝටි වෙලා ගොඩක්...ගොඩක්...ගොඩක්...මල් කුල්ලා...මගෙ...වල් කුල්ලෙක් වෙලා..."

එදා ඒ මුල් රැයින් පස්සෙ හිර කරගෙන ඉන්න උණ හැඟීම් වල බර වැඩි නිසාදෝ...කොයිතරම් මහන්සි උණත්...එළියත් වැටිලා තිබුණත් අද එයාටවත් මටවත් තවමත් ඇති විමක් නොවෙද්දී මගෙ තට්ටම් පුරා ඒ ඇගිලි වලින් ඇඳෙන රටාවට හිත යොමු කරපු මං එයාගෙ ලොකු පපුව උඩ තව තව ගුලි වෙවී ඔකු ජර්මනියන් කුක්කු උඩින් තොල් තද කරද්දි ආපහු නොසන්සුන් වෙන හුස්ම අස්සෙන් එයා මට විහිළු කරා..

"මෝඩයා..යනවා යන්න..මඟුල් කියවනවා..නැගපුවත් බහිනවා මෙතන..."

"නගිනවා...බහිනවා කියන්නේ...පඩිද..."

"ඔව් ගෙයි පඩි..."

"ගෙයි පඩි කිව්වේ..."

"මොකක්හරි..ඕනා නෑ..ඉන්නවා පාඩුවේ..."

කිව්වත් වගේ එයා ළඟ ලැජ්ජා නහර කැපිලා ට්‍රැක් පැනපු ගතියක් මටම දැණෙද්දී..එයාගෙ විහිළුවට මේ ඔක්කොටම පස්සෙත් ලැජ්ජාවක් දැණෙද්දී..ඒ ලැජ්ජාව වහගන්න බොරු තරහක් මවා ගත්ත මං එයාගෙ පපුව උඩින් රූටලා ගිහිං..ඉටිරෙදි ගහලා තිබුණ පොල් අතු බිත්තියයි එයයි අතර එයාගෙ අත අස්සෙ තිබුණ පුංචි ඉඩේ එයාට පිටු පාලා ගුලි වෙන ගමන් වචන අනික් පැත්ත ගහලා නෝක්කාඩු කියද්දි සිද්ද උණේ අර ඉබ්බා දියට දැම්මා වගේ වැඩක් වෙද්දී ඇහුණ අළුත් වචනෙ තේරුම අහන ගමන්ම ඇබිත්තන් ඇදේ අමාරුවෙන් එහෙ මෙහෙ වෙලා මං දිහාවට හැරිලා පිටිපස්සෙන් මාව බදා ගත්තා...

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now