Chapter 43

296 52 22
                                    

"Yeah, but I can't wait anymore Shethu, make me yours....Kiss me, hurt me, pleasure me, do whatever you want. I'm all yours..."

සරාගි කටහඩකින් මගේ කනට මුමුනපු ප්‍රාති මගේ බෙල්ල දිගේ තොල් ඇදන් එද්දි එකපාරටම එයාව යට කරන් මම එයාගේ ඇග උඩට ආවා.

මගේ ශර්ට් එකකින් විතරක් වැහිලා තිබ්බ ඒ නිරුවත දිහා තත්පර ගානක් බලන් උන්න මං එයාගේ බෙල්ල ලගින් තොල් තියලා ලොකු හුස්මක් ගත්තා.

හැමදාම මාව නිවන එයාගේ ඇට්ටෙරියා මල් සුවදත් අද මාව මත් කරන්න උත්තේජන දෙද්දි තත්පර ගානක් එයාගේ බෙල්ල පාමුල හුස්ම අල්ලපු මං දත් වලින් ඒ බෙල්ලේ කොනක් රිදෙන නොරිදෙන ගානට හපලා තොල් වලින් එතන තෙත් කලා.

"ම්හ්හ්හ්හ්ම්ම්..."

"ශ්ශ් පෙශන්ට් බබා"

එයාගේ බෙල්ල පාමුල ඉදන් හිමින් සීරුවේ පපුවට පල්ලම් බැහැපු මාව ප්‍රාති කලබල කරවද්දි මම ඉස්සිලා ඒ අත් දෙක එක අතකට අරන් ඒ ඇස් වලට එබුනා.

ඒ ඇස් හරිම සරාගියි.පරිසරය කොච්චර සීතල උනත් එයාගේ ඇස් මගේ ඇස් එක්ක පැටලෙද්දි මට දැනෙන්නේ මගේ ඇතුලාන්තේ වසන්තය තරම්ම උනුසුම් වෙනවා.

ආදරය හිනි පෙත්තේ රැදෙන අනුරාගෙට යන්න ඒ බැල්ම මට පාර කපද්දි ඒ ඇස් මගෙන් මොනවදෝ ඉල්ලනවා කියලා මට හිතෙනකොට මම ඒ කම්මුල් දිගේ ඇගිල්ලක් ගෙනිගින් නිකටට හාදුවක් තිබ්බා.

තොල් වලට බලාපොරොත්තු උන හාදුව නිකටට ලැබෙද්දි ප්‍රාති මං දිහා නොරිස්සුමෙන් බැලුවත් මම කලේ කට කොනෙන් හිනා උන එක.

"ඉවසන්න බබා අද රෑ අපිට හුගක් වැඩ කරන්න තියෙනවා ඉතින් කලබල වෙලා බෑනේ ම්ම්ම්"

එයාගේ තොල් උඩ මහපට ඇගිල්ල ගෙනියන ගමන් කිව්ව මං ඇදන් උන්න ශර්ට් එක ගලවලා ඒ අත් දෙක උඩට කරලා තද කලේ ප්‍රාති මං දිහා ඇස් ලොකු කරන් බලන් ඉද්දි

"නෝ ශේථු අයි වොන්ටු ටච් යූ ප්ලීස්ස්ස්"

"නෝප් අද මයි රූල්ස් බේබි, නෝ ටචින් බට් යූ කැන් මෝන් ඇස් හයි ඇස් යූ වෝන්ට් ඕකේ....."

එයාගේ ඇස් දිහා බලන් කියන ගමන් මං එයා ඇදන් උන්න මගේ ශර්ට් එක දෙපැත්තට ඇද්දේ ශර්ට් එකේ බොත්තම් විසිරිලා යද්දි.

Forgive Me (Yizhan/Non ff )(Completed ✔️)Unde poveștirile trăiesc. Descoperă acum