iii

1.1K 169 1
                                    

' ඔයා අද එයාගෙන් කැමැත්ත අහද්දී මට දැනුනෙ මගේ හදවත නතර වුනා වගේ... ඒත්... ඔයා වැරදි නෑ.. මමයි නොලැබෙන දේකට ආදරේ කලේ... මිරිගුවක් පස්සේ යන්න මමයි තීරනේ කලේ... කමක් නෑ.. මේ දුක මට උරුම වෙන්න ඕනේ... ඒත් හැමදාමත් මන් ඔයාට ආදරෙයි '













~ එක් ආදරවන්තයෙක් ~

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now