xxi

714 165 4
                                    

' ඊයෙ ඔයා ආවේ හොදටම බීලා... කෙලින් ඇවිදින්නවත් බරුව... ඔව්.. ඔයා මගේ හැම දේම මගෙන් ගත්තා... මම ඒ දේ ඔයාට දෙන්න හිටියේ මේ විදිහට නෙමෙයි.. ඒත් මට ඔයාට මොකුත් කියන්න බෑ.. ඔයා මගේ හස්බන්ඩ්.. මාව අයිති ඔයාට... ඉතින් ඔයාට කැමති විදිහකට මාව පාවිච්චි කරන්න පුලුවන් පන... ඒත් මෙතන රිදෙනවා පන... මගේ හදවත... ඒක රිදෙනවා... අපි එකතු වුනා තමයි.. ඒත් එතන පොඩිමවත් ආදරයක් මුසු වෙලා තිබ්බේ නෑ... ඒක හරිම වේදනා කාරී.. ආදරනීය හාදුවකින්වත් සනසන්නෙ නැතුව... ඔයා එක පාරටම මට ඇතුලු වුනාම මට දැනුනේ මාව දෙකට ඉරනවා වගේ.. ඒ තරම්ම ඒක වේදනා කාරී.. ඒත් කමක් නෑ... මට ඔයා වෙනුවෙන් ඕනම දුකක් විදින්න පුලුවන්... '
















~ එක් ස්වාමිපුරුෂයෙක් ~

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now