xxix

834 166 3
                                    

' අද මම ඔයාට අපේ පැටියා ගැන කියන්න ආවේ... ඒත් ඔයා හිටියේ මොකක් හරි දෙයක් නිසා තරහෙන්... මම ඔයාට කතා කලාම ඔයා මාව ඇදලා කාමරෙන් එලියට දම්මා... මම තරහ නෑ පන.... මට තේරුනා ඔයා මොකක් හරි දෙයක් නිසා ඉන්නෙ ස්ට්‍රෙස් එකක කියලා... මමයි වැරදි... ඒත් දන්නවද පන.. මේ කාලෙදි බබෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක්ට ඕනේ එයාගෙ සැමියගෙ උනුහුම... මටත් ඔයාගෙ උනුහුම ඕනෙ පන... ටික වෙලාවකට හරි... ඒත් ඔයා ඉන්නෙ ප්‍රශ්නෙකනෙ... කමක් නෑ පන... '



















~ ස්වාමියෙක් වගේම පියෙක් ~

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now