vii

725 167 0
                                    

' අද ජින් හ්‍යුන් නම්ජූන් හ්‍යුන්ට කැමැත්ත දුන්නා.... ජින් හ්‍යුන් මුල් කාලෙදි අකමැතී වගේ පෙන්නුවත් එයා නම්ජූන් හ්‍යුන්ට කැමැත්ත දුන්නා.... එයා නම්ජූන් හ්‍යුන්ට කැම්ති වෙලා හිටියත් නම්ජූන් හ්‍යුන්ගෙ පවුල් පසුබිම එක්ක බලද්දී එයා ජින් හ්‍යුන් කියන්නේ දුප්පත් කොල්ලෙක්.. ඒ නිසයි ජින් හ්‍යුන් අකමැති වුනේ... ඒත් ජූන් හ්‍යුන් හරිම හොද කෙනෙක්.. ඒ නිසා ජින් හ්‍යුන් ජූන් හ්‍යුන්ට කැමතී කිව්වා.. දැන් එයාලා කපල් එකක්... '















~ එක් ආදරවන්තයෙක් ~

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now