xxvii

735 163 1
                                    

' මගේ චූටි බන්ඩිය අතුලට ඔයාගෙ පැටියා ඇවිත් මාස හතරක්... මෙයා මගේ බන්ඩිය ඇතුලෙ ඉන්නවා කියලා දනගෙන මාසයක්... හී...හී... මම හුගාක් සතුටින්... අපේ පැටිය නිසා... ඒත් තාමත් ඔයා දන්නේ නෑ නේද පන ඔයාගෙ  පැටියා මගේ මේ බන්ඩිය ඇතුලෙ ඉන්නව කියලා... අත්තටම තාමත් මන් ඔයාට බයයි පන.. කොලේජ් කාලේ වගේම... මන් හදන කෑම එක කාලා ගියත්... අඩුම මූන දිහා බලලවත් වචනයක් කතා කරන්නෙ නෑනේ ඔයා.. ආපු ගමන් කාමරේට යනවා දොර වහගන්නවා... ආයෙ උදේම නැගිටලා ඔෆිස් යනවා... මම ඔයා නැගිටින්න කලින් උයලා මේසෙට යවලා තිබ්බේ නැත්තන් ඔයා ඔෆිස් යනවා කන්නෙත් නැතුව.... මට බයයි... අපේ පැටියා ගැන ඔයාට කියන්න... හදිස්සියෙන්වත් ඔයා ආදරේ කරන වෙන කෙනෙක් ඉන්නවනම්... ඒ නිසානම් මගේ ලගට නොඑන්නේ... ඔයා අපේ පැටියව නැති කරන්න කියයි කියලා මට බයයි '








~ එක් ස්වාමිපුරුෂයෙක් වගේම පියෙක් ~

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now