xxvi

751 179 7
                                    

' මගේ ඇගට හරි අමුත්තක් දැනුන නිසා අද මම හොස්පිටල් එකට ගියා...උදේ ඔයාට කෑම හද හද ඉද්දිත් කැරකිල්ලක් ඇවිත් වැටෙන්න ගිහින් ඔයාට කඩෙන් කන්නත් වුනා.. ඒ නිසාම මම බෙහෙත් ගන්න ගියේ... එයාලා ටෙස්ට් කිහිපයක්ම කලා... දන්නවද ඩොක්ට කියපු දේ... ඔයා අප්ප කෙනෙක් වෙන්න යනව පන... මට මේල් ප්‍රෙග්නන්සි එකක් තියෙනවලූ... මම විශේශ කෙනෙක්ලු... මට මගේ සතුට කියලා නිම කරගන්න බැරි තරම් පන.. මම දුක් වුනා... හුගාක් දුක් වුනා ඔයාව අප්ප කෙනෙක් කරන්න මට බෑනෙ කියලා.. ඒ නිසා ඔයාට ඩිවෝස් එක දීලා ඔයාව අප්ප කෙනෙක් කරන්න පුලුවන් කෙල්ලෙක්ව බදින්න කියන්න මම හිතන් හිටියේ... දෙවියන්ට මගේ දුක ඇහිලද කොහෙද පන...ඔයා අප්පා කෙනෙක්... මට පුලුවන් වුනා ඔයාට ඔයාගෙම දරුවෙක් දෙන්න... ඩොක්ට කිව්වා හැබයි ඒක හුගාක් වේදනාකාරීලූ.... හහ්... මට ඔයා වෙනුවෙන් මොනාද කරන්න බැරි පන... '













~ එක් ස්වාමිපුරුෂයෙක් ~

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now