x

732 175 35
                                    

' අද අපේ ග්‍රැජුවේශන් එක... අදින් පස්සේ අපි ආයේ හම්බ නොවේවී... මගේ ආදරේ මගේ හදවතේම ඉතිරි වෙයි... ඒත් මන් හැමදාමත් ඔයාට ආදරෙයි.. තාමත් මම ශක්තිමත් නෑ.. මට ධෛර්‍යයක් නෑ ඔයාට මගේ ආදරේ ගැන කියන්න... '






















~ එක් ආදරවන්තයෙක් ~

----------------------------------------------------------------------------

ඔන්න එහෙනම් අද කොටස් 10ක් දුන්නා... මේක මම ලියලා ඉවරයි... ඉතින් අවුල් වගේද...

ඔව් මන් දන්නවා ඔයාලට මේ කවුද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ කියලා...

හිතලා බලන්න මේ කවුද කියලා...

කාගෙ ඩයරියද මේ.. ම්ම්.. කියමුකො බලන්න..

ඒ වගේම කතාව ගැන මොකද හිතෙන්නෙ කියලත් කියන් යන්න...

ඔව් ඔව්.. මන් දන්නවා එහෙම කියන්න තරම් ලොකු දෙයක් වුනේ නෑ කියලා...

එක ආදර වන්තයෙක්ගෙ ඩයරියක් කියලා හිතන්නකො...

දැනෙනවද ඒ හැගීම..

ඒක පාර්ශ්වික ආදරේදි දැනෙන හැගීම...

ම්ම්ම්...

ඒ හැගීම දැනෙන්න එක පාරක් හරි එහෙම ආදරේ කරලා තියෙන්න ඕනේ...

ඒක ලස්සනයි සුන්දරයි... ඒ වගේම හරිම වේදනාකාරී...

එහෙනම් ඉතුරු කොටස් එක්ක හෙට හම්බ වෙමු.. අත නලියනවා ලියලා ඉවර නිසා පබ්ලිශ් කරන්න... හිකි... හිකී...

30කින් ඉවරයි.. අද 10ක් දුන්නා.. හෙට 10ක් දෙනවා... අනිද්දා 10ක් දෙනවා... එතකොට අනිද්දා වෙද්දී ඒක ඉවරයී.. ඒ අතරෙ ඉතුරු කතා ටිකේ අප්ඩේට් දෙන්නම්... හරිනෙ...

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now