xx

705 167 1
                                    

' අපි දෙන්නා බැදලා සති දෙකක්... තාමත් ඔයා අඩුම මගේ මූන දිහවත් බලලා නෑ... තාමත් අපි කාමර දෙකක.. ඔයා කාට හරි ආදරේ කරනවනම් මට කියන්න පන මම මොකුත් කියන්නෙ නෑ.. ඔයා මට හරියට එහෙම දෙයක් තියෙනවා කියනකන් මට ඔයාගෙන් අයින් වෙන්නත් බෑ... මමත් මනුස්සයෙක්නෙ පන... මමත් ඔයාට ආදරෙයි.. මගේ පනටත් වඩා.. ඔයා මට ආදරේ කලේ නැතත් මේ පිස්සා හැමදාමත් ආදරේ එයාගෙ නපුරට... මට ගහන්න බනින්න... ඒත් ප්ලීස්.. මං වගේ කෙනෙක් ගෙදර නති ගානට හසිරෙන්න එපා... ප්ලීස් '



















~ එක් ස්වාමිපුරුෂයෙක් ~

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now