02 - xiv

357 75 5
                                    

" සෙං ඉල් චුක්කා හම්නිදා....
සෙං ඉල් චුක්කා හම්නිදා....
සාරං ආනන් ජියොන් ටේගුකී....
සෙං ඉල් චුක්කා හම්නිදා.... "

Jin : හූ....... අපේ ටේ ගුකි දැන් ලොකුයි.... යේ....හ්......

Joon : ඔව් එයා ඉක්මනට ලොකු වෙලා නේද....

Jungkook : හ්ම්ම් මගේ මැනික මාව දාලා ගිහිනුත් අදට අවුරුද්දක් 😟

ජංකුක්ගෙ ඒ වචන වලට හැමෝගෙම මූනූ දුකෙන් පිරුනේ ටේව මතක් වෙලා... මේ අවුරුද්ද ඇතුලත ජක්කුක් ටේව මතක් නොකරපු එක දවසක් නැති තරම්. ටේ ගැන මතක් කර කර දුක් නොවුන එක තත්පරයක්වත් නැති තරම්... මේ හැමදේටම හේතුවත් තමන් බව ජංකුක් දන්නවා... කේක් එකට පිටුපසින් ටේගුකීවත් අතේ තුරුලු කරන් ටේගුකී දිහා බලාගෙන කදුලු හලන ඒ අහින්සක හා පැටියව දකින ඕනම කෙනෙක්ගෙ ඇස් වලට කදුලු උනනවා. ඒ වේදනා බර ඇස් යොමු වෙලා තිබ්බෙ තමන්ගෙ අතේ ගුලිවෙලා සෙල්ලම් කරන ඒ රෝස මල ගාව. අනිත් හතර දෙනාගෙම ඇස් තිබ්බේ ඒ අප්පගෙයි දුවගෙයි දිහාට...

































" සෙං ඉල් චුක්කා හම්නිදා....






















































සෙං ඉල් චුක්කා හම්නිදා....
































































සරං ආනන් උරී ටේගුකී....













































සෙං ඉල් චුක්කා හම්...නි..දා..... 🥲🥲 "

























































































Teeguki : ප්... ප්ප්... පා....ප්....ප්...පා....

Jungkook : ටේටේ... මගේ.... ට්... ටේටේ..... 😦

ඔව් ඒ වෙන කවුරුවත් නෙමෙයි.. ටේගුකීගෙ පපා... ජංකුක්ගෙ ටේටේ..
ඇස් වල පුරෝ ගත්තූ කදුලුත් එක්ක රෝස පාට ස්ටෝබෙරී කෙසෙල් වලිනුයි සරසපු ලස්සන කේක් එකක් අතේ තියාගෙන දොර ගාව හිටගෙන හිටියේ වෙන කවුත් නෙමෙයි ටේහ්‍යුන්... ටේහ්‍යුන්ව දැකපු ජංකුක්ට මේක හීනයක්ද තමන්ට මැවිලා පේනවද එහෙමත් නැත්තන් ඇත්තක්ද කියල හිතා ගන්න බැරි වුනා...

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now