xxviii

765 168 13
                                    

' ඔයා අද කෑම කන ගමන් මන් දිහා හරි අමුතුවට බැලුවා... ඔව්.. මන් මහත් වෙලානේ... අනික බන්ඩිය නොපෙනෙන්න මම ලොකු හූඩිමයි මේ දවස් ටිකේම ඇන්දේ... ඒ නිසා වෙන්න ඇති... ඔයා පලවෙනි වතාවට මන් දිහා බැලුවා...ඒ වගේම පලවෙනි වතාවට මා එක්ක කතා කලා... ඔව්... මොනා හරි ඕන දෙයක් තියෙනවද කියලා ඔයා මගෙන් ඇහුවම.. මගේ හදවත පිනුම් ගැහුව.... වෙන මොකටද සතුටට... ඔයා දැන් මා එක්ක කතා කලානේ... තව ටික කාලයක් යද්දී ඔයත් මට ආදරේ කරන්න පටන් ගනී... මට ඒක විශ්වාසයි... ඔයා මගෙ මොනාද ඕනේ කියලා අහද්දී.. අනේ මන්දා... මට බනනා මිල්ක්ශේක් ඕන වුනා.. ... මම එච්චරයි ඔයාගෙන් ඉල්ලුවේ... මට හිනා යන්න ආවේ ඔයා ඇස් දෙකත් ලොකු කරන් මන් දිහා බලපු විදිහට... දන්නවද පැටියෝ... ඔයාගෙ අප්පගෙත් ආසම බීම තමා බනානා මිල්ක්ශේක්... ඔයත් ඔයාගෙ අප්ප වගේම තමා... තව මාස හතරකින් ඔයා මේ ලෝකෙ දකිනවා... මට මගේ සතුට වචන කරලා කියා ගන්න බෑ.. ඒ සතුට වචන කරන්න මේ ලෝකෙ වචන මදි '

~ ස්වාමිපුරුෂයෙක් වගේම පියෙක් ~

---------------------

හරි හරි...
දැන් දන්නවනෙ කාගෙද මේ ඩයරිය කියලා... හිකි... හිකි....
හා හා....
ඉස්සරහට යන්න...
තව කොටස් කිහිපයයි තියෙන්නේ.. කතාව එන්ඩින්ග් එකට ලගයි....
මේක ශෝර්ට් ස්ටෝරියක්...
වුනාට සීසන් ටූ එනවා ... හිකිස්ස්ස්ස්ස්....

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now