xvi

653 161 8
                                    

' අද අපි ඔයාලගෙ ගෙදර ආවම ඔයාගෙ මූන මම දැක්කා... ඒ මූනෙන් කියන්නෙ ඔයා මේකට කැමති නෑ කියලා නේද... ඔව්... එක ඔයාගෙ මූනෙන් තේරුනා... ඔයා අඩුම මගෙ මූනවත් බැලුවෙ නෑ... ඒත් මට සමා වෙන්න... මට බෑ කියන්න බෑ... අපි බැදලා වෙනම ගියාම මම ඔයාට නිදහස දෙන්නම්... ටික කාලෙකින් මම ඔයාට ඩිවෝස් එක දෙන්නම්.. මොකද මට ඔයා මගේ ලගින් තියන් දුකෙන් ඉන්නවා බලනවට වඩා වෙන කෙනෙක් ලග හරි ඔයා සතුටෙන් ඉන්න එකයි ඕනේ... ඔයා සතුටින්නම් විතරයි මට සැනසීමක් තියෙන්නේ... මං ඔයාටතරමටම ආදරෙයි.. ඒත් කවදම හරි මගේ ආදරේ ඔයාට දැනෙයි කියලා මන් බලන් ඉන්නවා.... '












~ එක් ආදරවන්තයෙක් ~

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now