iv

929 167 2
                                    

' අද ඔය එයාගේ අතින් අල්ලන් කැෆටේරියා එකට එද්දී හැමෝම බලන් හිටියේ ඔයාලා දෙන්නා නිසා... හැමෝගෙම සූ සූ සද්ද අතරෙ ඔයාලා දෙන්නා ආවේ මාලිගාවකට වැඩපු කුමරයි කුමරී වගේ... එයා ලස්සනයි... ඔයාගෙ හිත යන එක සාදාරනයි... මම කවුද.. නිකන්ම නිකන් කත දුප්පත් කොල්ලෙක්... ජීවිතේ පලවෙනි වතාවට මම කෙනෙක්ට ඊරිසියා කරනවා... ඔව්... ඒ ඔයාගෙ gf ට... ඔව් ජෙනීට..... '












~ එක් ආදරවන්තයෙක් ~

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now