02 - vii

498 106 9
                                    

ජංකුක් හෙමින් හෙමින් ටේ ගාවට ලං වුනේ ටේගේ සුරදූතයෙක් වගේ දිස්වෙන ඒ මුහුනෙ අගලක් නෑරම ඇස් යවමින්... ටේ ලගින් දන ගහ ගත්තු ජංකුක් ටේගේ මූනට වැටිලා තිබ්බ ටේගේ දුබුරු පාටට හුරු සිනිදු  කොන්ඩෙ කෑලී ඇගිල්ලකින් අයින් කලේ ටේගේ පියවිලා තියෙන හීනී දිග ඇස් තව ටිකක් හොදට බල්න්න...

' ඔයා ඇත්තටම සුරදූතයෙක් වගේ ටේ... ඇයි ඔයට බැරි මට ඇත්තටම ආදරේ කරන්න... ඔයාට බැරිද ටේ මට ඇත්තටම ආදරේ කරන්න... දැන්වත්... මට ඔයාට රිද්දන්න ඕනෙ නෑ ටේහ්‍යුන්. ඒත් ඔයාමයි මාවතැනට පත් කරන්නෙ. මට සමා වෙන්න. ඔයාගෙ හැමදෙයක්ම ඔයාගෙන් බලෙන් ගත්තට. මම ආයෙ කවදාවත් ඔයාට නරක විදිහට ලං වෙන්නෙ නෑ.. ලං වෙන්න හිතන්නෙවත් නැ... හ්ම්... "

පියවුනු ටේගේ දිගු හීනී ඇස් දිහා බලන් ටේට තමන්ගෙ හිතේ තියෙන දේවල් ජංකුක් කිව්වත් අසරන ටේට එ කිසිම දෙයක් ඇහුනෙ නැත්තේ ගතේ අමාරුව වගේම හිතේ අමාරුවත් දැඩිවම තිබූ හෙයින් ඔහු ගැබුරු නින්දකට වැටුනු නිසා. තවත් විනාඩි ගානක් ටේහ්‍යුන්ගෙ සුංදර මුහුන දිහා බලං හිටපු ජංකුක් හරිම පරිස්සමින් ටේව තමන්ගෙ අත් අතරට අරගත්තේ ටේගෙ නින්දට කිසිදු බාදාවක් නොදන ලෙසටයි. ටේවත් උස්සන් උඩ තට්ටුවට ගිය ජංකුක් ටේව ටේගේ කාමරේ ඇදෙන් හරිම පරිස්සමට ඇල කරලා ඩුවට් එකත් පොරවලා ටේහේ සිනිදු කෙස් කලබ උඩින් ඔහුගේ හිසටද හාදුවත් තියලා තමන්ගෙ කාමරේට ආවේ පිරිසිදු වෙලා නිදා ගන්න. පහුවදා ඔෆිස් යන්න ඕන නිසාම ජංකුක් ඉක්මනින්ම නින්දට වැටුනත් ජංකුක්ට සුවබර නින්දක්නම් ලැබුනෙ නෑ. මොකද කලින් රැයේ ටේ එක්ක ගත කරපු ඒ අදුරු රාත්‍රිය ජක්කුක්ට බයානක හීනයක් මෙන් සැඑන් සැරේට මැවි මැවී පේන්න ගත්තා... ටේගේ අදෝනාවන් දෙකන් හිල් කරන් ඔලුව ඇතුලට කිනිසි බහින්නාක් සේ දෝන්කාර දෙන්න ගත්ත්තා...

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now