SEASON 02 - JUNGKOOK POV

916 162 22
                                    

' අදට ජිමින් එයාව අරන් ගිහින් අවුරුද්දක්...මගේ ටේගුකීට... නෑ අපේ ටේගුකීට දැන් අවුරුද්දක්... ටේ... ඔයා හොදින් ඉන්නවද.. ඔයාට සනීපද... ඔයා කොහෙද... මේ කිසිම දෙයක් මං දන්නෙ නෑ... කොහොමද මැනික මට ඔය තරම් ආදරේ කලේ... කොහොමද ඔය තරම් කාලයක් ඒ වේදනාව දරා ගත්තේ... මම මේ අවුරුද්ද ගෙවා ගත්තෙත් පිස්සෙක් වගේ.... මට මැරෙන්න හිතුනා මැනික.. ඒත් අපේ පැටිය නිසයි මම මෙහෙම ඉන්නේ... අනේ මැනික... මට සමාව දෙන්න... සමාව දීලා ආපහු මං ගාවට එන්න... ඇයි මම ඒ තරම් මෝඩ වුනේ... ඇයි මට ඔයාගෙ ආදරේ පෙනුනෙ නැත්තේ... මට සමා වෙන්න රත්තරන්... මම ආදරේ හොයන් ගිහින් ඒ හැමෝගෙන්ම රැවටුනා... හැමෝම ආදරේ කලේ මට නෙමෙයි මගේ සල්ලි වලට... මම හැමෝගෙන්ම රැවටුනා මැනික... ඉතින් මගේ ගාවට එන අය ගැන මම එහෙම සැකෙන් බලන එක වැරදිද කියන්න පන.. හැමෝම කලේ මාව රවට්ටපු එක... අනේ මට සමාව දෙන්නකො මැනික... අනේ ආපහු අපි ගාවට එන්න.. ටේගුකීට ඔයාව ඔන්නේ.. මට ඔයාව ඕනේ.. අපි දෙන්නටම ඔයාව ඕනේ ටේ... ප්ලීස් ආපහු එන්න... '

ටේගෙ ඩයරිය බදාගෙන ඇද මුල්ලේ බිම ගුලි වුනු ජංකුක් ඉකි ගගහ අඩන්න ගත්තේ ඒක හැමදාමත් එයාගෙ ජීවිතේ කොටසක් කරන්.. ඔව්.. හැමදාම ටේගිකීව නිදි කරලා ඇද මුල්ලෙ බිම ඉදන් ටේගේ ඩයරිය ආයෙ ආයෙ කියව කියව අඩන එක ජංකුක්ගේ ජීවිතේ සාමාන්‍ය දෙයක්...

-------

හායී... ඔන්න සීසන් ටූ ආවෝ....
ඉතින් මොකද හිතෙන්නේ... ජංකුක් පෝ එකත් ඩයරි ටයිප් දෙන්නද.. එහෙම දෙන්න ගියොත් චැපි ගොඩ ගැහෙන නිසා නෝර්මල් ටයිප් දෙන්නම්.. ,මුල ඉදන් වෙච්ච සිදුවීම් ජංකුක්ගෙ පැත්තෙන්..

එහෙනම් ඊලග කොටසින් හම්බ වෙමු...

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now