viii

716 166 1
                                    

' අද මම එද්දි කැෆටේරියා එකේ ලොකු වලියක්.. මන් කැෆටේරියා එකට එද්දී දැක්කේ ඔයා ජෙනීගෙ කම්මුලට පාරක් ගහනවා... කායිත් එතන හිටියා.. ඒක හුගාක් රිදෙන්න ඇති.. මට ජෙනී ගැන දුක හිතුනා... ඒත් එයා කරපු දේ වැරදී.. ඔව්.. ඔයා ඔක්කොම දැන ගෙන... ඇති යාන්තන්... ඔයාට එයාට වඩා හොද කෙනෙක් හම්බ වෙයි බය වෙන්න එපා.. කවුරු නැතත් මම ඔයා වෙනුවෙන් හැමදාමත් බලන් ඉන්නවා '

















~ එක් ආදරවන්තයෙක් ~

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now