NOTE

685 146 32
                                    

ඔයාලට මේක නිකන් පිස්සු වගේද... ඔව් එහෙම වෙන්න එපයි.. මේක ශෝර්ට් චැප්ටර් කියලා තේරෙනවනේ.. මේක කෙනෙක්ගෙ ඩයරියක්.. එයාගෙ ආදරේ ගැන එයාගෙ ජීවිතේ විශේශ අවස්තා...( මේ ඩයරියේ අයිතිකරුගෙ ආදර වන්තයා ඉන්න හැම මොහොතක්ම එයාට විශේශයි.. එකයි එයාව මග දැක්කත් ඩයරියෙ ලියන්නෙ ) ගැන තමා මේකේ සදහන් කරන්නේ...

නමක් නැති නිසා පැටලිලාද ඉන්නේ...
ඒක දැන ගනී අන්තිමට...

ඔයාල හිතන්න කවුරු කියලද.... මේ ඩයරිය ලියන්නේ....
කියන් යමු බලන්න...

මේක ටේකුක් ෆෑන් ෆික්ශන් එකක්...
මතක තියා ගන්න...

අවුල් වගේනම් කියන්න කතාව අයින් කරන්නම්...

" i know you would never came back again.... but I'm still waiting for you "

 but I'm still waiting for you "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


~ Bunny _ Girl ~

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now