AUTHOR NOTE

1K 143 47
                                    

ඔන්න මගේ දෙවෙනි සෑඩ් ස්ටෝරි එක ඉවරයි...
මොකද හිතෙන්නේ...

ඩයරි පාට් එක විතරයි මේ තියෙන්නේ... සීසන් ටූ ඕනද... jungkook pov, tae pov, third person pov කියන තුනෙත් සම්පූර්න කතාවම දෙනවා උනු සිසිදුවීම් එක්ක... වඩිපුරම ජංකුක් පොව් ත්මා යන්නෙ ඒකේ...

ඉතින් මේක ගන මොකද හිතෙන්නේ...
ටේ ගැන...
ටේගෙ ආදරේ ගැන...
අවුරුදු ගානක් ආදරේ කරල...
ලගටම ලැබිලත් ඒ උනුහුම විදගන්න තරම් වාසනාවක් තිබ්බෙ නෑ නේද ටේට...
මට ඔයාලා හැමෝගෙම අදහස් ඕනේ මේ කතාව ගන...

මම කම්පියුටරේ හදා ගත්තා.. මේ අප්ඩේට් දෙන්නෙ කම්පියුටරෙන්...
ඉතුරු ඒවත් දෙන්නම්... කැන්වා එක කාලෙකට වැහුවා.. රික්වෙස්ට් දාලා තිබ්බ අය මට සමා වෙන්න... කැන්ව එකට ඇත්තම කිව්වොත් සල්ලි යනවා... මම ඔයාලට book covers free හදලා දුන්නට මගෙන් ගානක් ඒකට යනවා.. මම බැලුවා තව cover shops ඒවගේ එයාල හදන covers වලට සල්ලි ගන්නවා... මේල් කරලා තමා යවන්නෙ කවර්ස්... මම @JINIus_MooN  අපි දෙන්නම කවර්ස් හදලා දුන්නේ නිකන්... ඉතින් ආයෙ ප්‍රෝ ඇප් එක ගන්න ටිකක් කල් යනවා... ඒ නිසා මියාන්හේ රික්වෙස්ට් දාපු අයටයි මේ කියන්නේ.... ටික කාලයක් දෙන්න මට...

කතාව ගැන ඔයාලට දැනෙන දේවල් මට කියන්න.. අනිවාරෙන්ම කමෙට් එකක් දාන්න.. මම දිග කමෙන්ට් බලාපොරොත්තු වෙනවා ඔයාලගෙන් කප්කේක්ස්....
එහෙනම් කතාව රසවිදපු... කමෙන්ට් වෝට් කරපූ... ලස්සන දිග කමෙන්ට් වලින් මගේ හිත සතුටෙන් පුරවපු හැමෝටම ස්තූති කරනවා...

මගේ මහන්සියේ ප්‍රතිපලයක් විදිහට ලස්සන දිගම දිග කමෙන්ට් ගොඩාක් ලබෙයි කියලා මම හදවතින්ම බලාපොරොත්තු වෙනවා...
එහෙනම් ඔයාලගෙ පිව්වු ඕතරී යන්නම්.....
කතාව කියෝලා ඔයාලට දුකක් දැනුනනම්.. මේ කතාවෙන් මම ඔයාලව ඇඩෙව්වනම්.... මට සමාව දෙන්න...
හැම ආදර කතාවක්ම ලස්සන නෑ.. හැම ආදර කතාවකටම ලස්සන අවසානෙකුත් නෑ... හැම ආදර කතාවකට සතුටු අවසානයක් ( happy ending එකක් ) නෑ..

*සමහර ආදර කතා ලස්සනට ගලන් ගිහින් සතුටින් ලස්සනට ඉවර වෙනවා...
*සමහර ආදර කතා දුකකින් පටන් අරන් ලස්සනට ගලන් ගිහින් සතුටින් ඉවර වෙනවා...
*තවත් සමහර ආදර කතා ලස්සනට පටන් අරන් දුකෙන් ගලන් ගිහින් ලස්සනට සතුටින් ඉවර වෙනවා...
*තවත් සමහර් ආදර කතා ලස්සනට පටන් අරන් සතුටින් ගලන් ගිහින්දුකකින් ඉවර වෙනවා...
*තවත් සමහර ආදර කතා දුකෙන් පටන් ගෙන දුකෙන්ම ගලන් ගිහින් සතුටින් ඉවර වෙනවා...
*තවත් සමහර ආදර කතා තියෙනවා දුකකෙන් පටන් අරන් දුකෙන්ම ගලන් ගිහින් දුකෙන්ම ඉවර වෙනවා...
*ඒ වගේම තවත් සමහර ආදර කතා තියෙනවා...
-දුකත් සතුටත් දෙම මුසුව පටන් ගෙන...
-දුක සතුට දෙකම මුසුව ගලන් ගිහින්...
-දුක සතුට දෙකම මුසුව අවසාන වෙන...

ඒ ආදර කතා හරිම ලස්සනයි... ඒ වගේම හිතට දුක‍යි...
ලස්සන මතකයන්... වර්තමානෙදි සතුටත් එක්කම දුකකුත් මුහුවෙලා තමා අපිට මතකයන් මතක් කරද්දි දැනෙන්නේ...

ඉතින් මගේ මේ කතාව මේ හතෙන් මොන කාන්ඩෙටද අයිති කියලා ඔයාලම හිතලා බලන්න... ඔයාලගෙ උත්තරේ මට කියන්න...
එහෙනම් මන් යන්නම්...

මේ ඔයාලගෙ පිස්සු නට්ලූස් ඕතරී

~ Jeon_Riana ~

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now