xiv

656 166 0
                                    

' අප්පා මට ඔක්කොම කිව්වා... මගෙ අප්පයි ඔයාගෙ අප්පයි කොලේජ් යනා කාලේ දෙන්නට දෙන්නා කැමැත්තෙන් හිටියලු... ඒත් ඒ කාලේ සමාජ තත්වෙ එක්ක දෙන්නටම දෙන්නගෙ අදහස් කියා ගන්න බය වුනාලූ.. ඔයාගෙ සීයා ඔයාගෙ අප්පට සේහි ආන්ටිව බදින්න කියල කිව්වමලු ඔයාගෙ අප්ප ඇවිත් අපේ අප්පට කියල තියෙන්නෙ " ජේක්‍යෝන් මම ඔයාට ආදරෙයි මට සේහිව බදින්න බෑ.. මම ආදරේ ඔයාට " කියලා... ඔයාගෙ අප්පා වෙඩින් එකට බෑ කියන නිසා අපේ අප්පා බූසන් ගිහින් ඔම්මව බැදලා... අප්පගෙ යාලුවෙක් අතේ එන්ගේජ්මන්ට් එකේ පොටෝ එකක් යවලා... ඒ වගේම ලියුමක්... මට ඒක කිව්වම මන් ගැනත් මගේ අප්ප ගැනත් ලොකූ අනුකම්පාවක් දැනුනා " හැම දාමත් සතුටින් ඉන්න චෝයිවොන්. ඔයා කාව බැන්දත් මන් කාව බැන්දත් මේ ජේක්‍යොන්ගේ හදවත හැමදාමත් ආදරේ එයගෙ නපුරු වසවර්ති චෝයිවොන්ටම විතරයි.. සේහි එක්ක සතුටින් ඉන්න... " ඒ අප්පගෙ ලියුමෙ අප්පා අන්තිමට ලියපු ටිකලු... මට දුකයි '











~ එක් ආදරවන්තයෙක් ~

I'm Waiting For You ( COMPLETE  )Kde žijí příběhy. Začni objevovat