02 - ix

475 92 29
                                    

දවස් සති මාස ගනන් ගෙවිලා ගියේ ටේගෙයි කුකීගෙයි පුංචි හුරතලී ලෝකෙට බිහිවෙන්න තියෙන දවස ලං කරමින්... දැන් ටේගේ බඩ මාස හතක්. ඒත් මේ ගැන තවමත් ජංකුක් දන්නෙ නෑ. ඒ අතරෙම ජංකුක් හිටියෙ කියා ගන්න බැරි තරම් අසරන වෙලා වගෙම කියා ගන්න බැරි තරම් තරහකින් කේන්තියකින්..

ඒකට හේතුව....

කම්පැනි එකේ ෆයිල්ස් වගයක් වගේම සල්ලි වගයක් disappeared වෙච්ච එක. නිකනුත් නෙමෙයි ජංකුක්ගෙ කම්පැනි කඩ් එකෙන් ඒක වුනු එකත් ලොකු ප්‍රශ්නයක්.

මොකක්ද ඇත්තටම වුනේ..

Mr.choi : mr.jungkook. what the hell is this. මේක ඔයාගෙ අප්පගෙ කම්පැනි එක බව ඇත්ත. ඒත් අපිත් මේකේ කොටස් කාරයෝ.. ඔයා කොහොමද ඔය තරම් ගානක් කම්පැනි කාඩ් එකෙන් ගත්තෙ. අනික ඒ මොනාටද. අපිට මේ දේවල් දැන ගන්න අයිතියක් තියෙනවා..😡

Mr.Bhek : ඔව් මිස්ට ජංකුක්. අපි මේ කම්පැනී එකේ කොටස් මිලදී ගත්තෙ අපිට සල්ලි වැඩි නිසා නෙමෙයි. ඔයාග් පඑඋද්ගලික අකවුන්ට් වලින් සල්ලි අඩු වුනාට අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. බට් මේක කම්පැනි කාඩ් එකෙනුයි අඩු වෙලා තියෙන්නෙ. What happened jeon jungkook.

Mr.lee : mr.jungkook. ඔයාට සල්ලි හදිස්සියක් තිබ්බනම් බෝඩ් මීටින් එකක් තියලා අපිට කතා කරන්න තිබ්බ. බලන්න. බලන්න ඒ සල්ලි අඩුවෙලා තියෙන්නෙ ඔයාගෙ කාඩ් එකෙන්..

Jungkook : ඒක.. ඒක වෙන්න බෑ mr.lee. ඔයාලා හිතනව වගේ මං සල්ලි ගත්තෙ නෑ.. මේක වෙන කෙනෙක් කරල තියෙන්නෙ.

Mr.jung : mr.jungkook අපි cctv චෙක් කලොත් හොද නැද්ද. මටත් තෙරෙන්නෙ මේක mr.jungkookව අහු කරන්න කරපු දෙයක් කියලා තමන්ගෙ අප්පගෙ කම්පැනි එකෙන් පුතාට හොරකම් කරන්න කිසිම හේතුවක් නෑනේ.. එහෙම නේද..

Mr.choi : මටත් හිතෙන්නෙ අපි මේ ගැන කම්ප්ලේන් කරොත් හොදයි කියලා.. ඒ මොනදේ වුනත් කම්පැනි සල්ලි හරි විදිහ්ට බෙදිල යන්න ඕනේ. ඒ අඩු වුනු සල්ලි අනිවරෙන්ම ඔයාට හොයා ගන්න වෙනව mr.jungkook.

Jungkook : i got it Mr.Choi. thanks මාව විශ්වාස කරනවට.

Mr.choi : විශ්වාස කරනවා නෙමෙයි ඇත්තහොයා ගන්න. මම ඔයාගෙ අප්පා එක්ක මේ ගැන අනිවාරෙන්ම කතා කරනවා ජංකුක්. ඔයගේ නොසැලකිල්ල නිසා මේ කම්පැනි එකට පාඩු වෙනවට මම කැමති නෑ. ඔයාගෙ අප්පා ඉන්න කාලේ කිසිම වැරැද්දක් වෙන්න නොදී ඔයාගෙ අප්පා කම්පැනි එක රන් කලා. අප්ප නිසා අපි ඔයාව් මේ තරම් හරි විශ්වස කරන්නෙ.

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now