ix

708 167 0
                                    

' ඔයා හරිම වසයි... ඔච්චර නපුරු වෙන්න එපා... මට බය හිතෙනවා... ඒ කොල්ලගෙ අතින් වැරදීමකින්නේ ඔයාගෙ ඇගට බීම හැලුනේ.. ඒකට ඔච්චර කේන්ති ගන්න ඕනද... ඒ වගේම සිගරට් බොන්නත් එපා.. මම දැක්කා වොශ්ෲම් එකේදි ඔයා සිගරට් බොනවා.. ඒක ඔයාටමයි හොද නැත්තේ... ප්ලීස් ආපහු බොන්න එපා... මට ඇවිත් ඔයාගේ ඔය කටේ ගහන් ඉන්න සිගරට් එක ඇදලා විසි කරන්න පුලුවන්නම්... හ්ම්ම්... '



















~ එක් ආදරවන්තයෙක් ~

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now